තරිඳු ජයවර්ධන
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදු කළ විමර්ශනවලදී සහ සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 53 දෙනෙකු මාස තුනක් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
එම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල ප්‍රධානීන් යටතේ දිගින් දිගටම ප්‍රශ්න කිරීම්වලට ලක් කරන බවත්, ඔවුන්ගෙන් අනාවරණය කර ගන්නා තොරතුරු අනුව ඉදිරි පියවර ගන්නා බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලගත්ත අය නම් මුදා හරින්න හොද නෑ වෙනම බන්ධනාගාරයක් හෝ හදලා තියාගත්තනම් හොදයි