ඩි ජි සුගතපාල
පසුගිය දින දෙක තුළ ගාල්ලේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින්, සැකකරුවන් 47 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඊට අමතරව චීනයේ නිෂ්පාදිත කඩු, පිහි කිනිසි, උල් ආයුධ බෝම්බ සෑදීමට යොදා ගන්නා ඊයම් බෝල හිස් පතුරම් කොපු, ලැප්ටොප් පරිගණක, ජංගම දුරකතන ජාතින් අතර සංහිදියාව කඩවන ආකාරයේ සහ ආගම් විරෝධි ප්‍රකාශ ඇතුළත් සංයුක්ත තැටි 1000 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගනු ලැබිණි.
මෙම සැකකරුවන් සිව් දෙනෙකු රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටින අතර, අනෙතුත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර කර ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිඳියාව ඒ මොකක්ද? කුරානයේ තිබෙන ජිහාඩ් වගේ දෙයක්ද?