(බන්දු තඹවිට)
වැලිපැන්න හිජ්රා මාවතේ ගල්ලස්සගොඩ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් ආසන්නයේ හිස් ඉඩමක වලලා තිබී පී.වී.සී.බටවල අසුරන ලද බෝම්බ තුනක් සහ බෝතලයක දමා තිබූ බෝම්බ සැදීමට ගන්නා පුපුරන ද්‍රව්‍ය කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් අද (03) සොයාගෙන ඇත.
කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය ගල්ලස්සගොඩ මුස්ලිම් පල්ලිය අසල හිස් ඉඩමක වලලා තිබියදී ගොඩගෙන ඇත.
මෙම බෝම්බ සඟවාගෙන සිටි බවට සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් සහ වැලිපැන්න පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අන්තවාදීන්ගේ සහ ත්රස්තවාදීන්ගේ ඔක්කොම ක්‍රියාකාරකම් වෙලා තියෙන්නේ මුස්ලිම් පල්ලිය ආශ්‍රිතව. බොහොමයක් බෝම්බ සහ ආයුද හම්බවෙලා තියෙන්නේ පල්ලි වලින් සහ පල්ලි ආශ්‍රිතව. මේ දේවල් වෙලා තියෙන්නේ පල්ලියේ අනුදැනුම ඇතිව කියන එක තමයි අපිට හිතන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔය බොරුවට අඩුවට බොහොමයක් මුස්ලිම් වරුන් මේ අන්තවාදයට කෙලින්ම හෝ වක්‍රව හවුල්. මුස්ලිම් දේශපාලකයෝ කෙලින්ම මේවට උපකාර කරලා තියෙනවා.. නමුත් ඔවුන්ව ප්‍රශ්න කිරීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් කරලා නැහැ.. මේකෙන් අපිට තේරෙන්නේ මේ පරීක්‍ෂණ නියම කෙරෙන වෙන්නේ නැහැ කියන එක.. එකෙන් වෙන්නේ ලංකාව ආරක්ෂිත වෙන්න තව කල්ගතවෙනවා.
හිස් ඉඩම්නේ. පැල වෙන්න ඇති ඉතින්..