‘එජාප නව නායකයා ගැන 2022 න් පස්සේ විමසන්න’
එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයක් පිළිබඳව 2022, 2023 , 2024 වසර වලදී සළකා බලන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී කියා සිටියේ යැයි පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.