(මනෝප්‍රිය ගුණසේකර)
අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කොදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධූරය සඳහා යසන්ත කොදාගොඩ මහතාගේ නම මෙලෙස නිර්දේශ කර ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්ලියේ කට්ටිය තමයි...
ශ්‍රී ලංකා අධිකරණයේ ලොකුම ඛේදවාචකය තමයි නම ඇසූ පමණින් ජනතාව ඔවුන් කොයි කල්ලියට අයත්ද කියලා කියන එක. ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුව විධායකයට සහ ව්‍යවස්ථාදායකයට උඩින් තියලා තියෙන අධිකරණය විහින් පහළට වැටිලා. මොකටද කියලා හැමෝම දන්නවා.