IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


රන්ජන් නුගේගොඩ අධිකරණයට රැගෙන එයි

 ( නිමන්ති රණසිංහ) 

රක්ෂිත බන්ධනාගාර ගත කර  සිටින  හිටපු  රාජ්‍ය අමාත්‍ය ,පාර්ලිමේන්තු  මන්ත්‍රී   රන්ජන් රාමනායක මහතා  නුගේගොඩ මහෙස්ත්‍රාත්  අධිකරණයට රැගෙන ආවේය.

බලපත් රහිත ගිනි අවියක් ළඟ තබා ගැනීමේ සිද්ධියට අදාල නඩුව සඳහා මෙලෙස අධිකරණයට රැගෙන විත් තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියට අදාලව හිටපු අමාත්‍යවරයා මේ  වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී 

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ  හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර බසයෙන් අධිකරණය රැගෙන විත් සිටියේය.

(ඡායාරූප  චතුර එස් කොඩිකාර) 

මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අයුරු

- බන්ධනාගාරය වෙත නැවත රැගෙන යන අයුරු



අදහස් (32)

රන්ජන් නුගේගොඩ අධිකරණයට රැගෙන එයි

Bamunuarachchi Friday, 17 January 2020 06:24 AM

අනේ මෙයාව දැක්කම හිරුනිකාට, පද්මිනීට දුක හිතේවි නේද?

:       280       143

කුලරත්න Friday, 17 January 2020 11:05 AM

අනේ ඔව් බමුණෝ. හොරකන් කරපු, කොමිස් ගහපු, හෙජින් එකෙන් ගහපු, සුනාමියෙන්, එයාර් ලංකා කාපු, මිග්වලින් ගහපු, කුඩු ගෙන්වන අය එළියේ. බලපත්‍ර නැති එකම එක ආයුධය රන්ජන්ගේ විතරයිද? රෙකෝඩ් ඇප් එක තහනම් නෑ. අනික රන්ජන් මේවා මාධ්‍යයට දැම්මේ නෑ. හිරේ යන්න ඕනෑ අය රජගෙදර ඇරියා කීව අග්‍රවිනිශ්චයකාර තුමා හරිද එතකොට..? අනේ ගල් බමුණෝ..

:       1       1027

hemantha Friday, 17 January 2020 06:36 AM

බලපත්‍ර නැතිව රාජකාරි ගිනි අවිය ලග තබාගෙන සිටියේ මෙතුමා විතරද?

:       454       630

hiraFriday, 17 January 2020 07:07 AM

දේශපාලකයන්ට කඩේ යන්න එපා හලෝ. වැරැද්ද කවුරු කළත් වැරදි විදියට දකින්න පුරුදුවෙන්න.

:       617       609

kamalFriday, 17 January 2020 07:41 AM

හලෝ හලෝ හිරා, වැරැද්ද කලේ නීතිය සැමටම එකලෙස ක්‍රියා කිරීමට අසමත් වුණු අයද එකට අසතුට පලකරන අයද හලෝ...?

:       1       233

සොරිසේනFriday, 17 January 2020 09:03 AM

එතකොට අනිත් දේශපාලු 225 දෙනාගේ පිස්තෝල කවුද පරීක්ෂා කරේ..?

:       45       76

GuneFriday, 17 January 2020 09:12 AM

වහලෙක් කතා කරයි.

:       285       35

hemanthaFriday, 17 January 2020 09:22 AM

වැරැද්ද කවුරු කරත් වැරැද්ද විදියට දකින නිසා තමයි රන්ජන් විතරද බලපත්‍ර නැති ගිනි අවියක් පාවිචිචි කරේ කියල අහන්නේ ? මම හිතන්නේ ඔය 225 න් බාගයකටම නැතුව ඇති. එහෙම නැතුව දේශපාලකයන්ට කඩේ යාමක් නෙමේ. මට පෙන්නේනේ ඔබතුමා නම් හොදට කඩේ යන කෙනෙක් වගේ.

:       0       228

Weera SankiliMonday, 20 January 2020 05:57 AM

නඩු කාරයින්ටත් ඉරිසියා ඇති අරන් තියෙන සැප ගැන ඇහුවාම...

:       0       0

Ruhunu Friday, 17 January 2020 07:04 AM

දැන් ටික ටික වෙස් ගැළවෙනවා........

:       129       213

jnais Friday, 17 January 2020 07:10 AM

රන්ජන් මෙහෙම පීච්චන් වෙයි කියලා හිතුවේ නෑ......

:       220       183

Asanga Friday, 17 January 2020 07:24 AM

කවදහරි ඇත්තට මූන දෙන්න ඕනේ. බොරු රඟපෑම් තාවකාලිකයි.

:       284       240

රුවනි Friday, 17 January 2020 07:28 AM

හරිම කණගාටුයි. හිත හොඳ මිනිහෙක්. පුදුම නඩු තීන්දු ? රන්ජන්, යුරෝපයේ රටක ඇවිත් ජීවත් වෙන්න. යුරෝපයේ මිනිසත්කම තියෙනවා. පළිගැනීම නැත.

:       796       820

අසංගFriday, 17 January 2020 07:45 AM

යුරෝපයේ, එහෙම ඕනේ කෙනෙක්ගේ ටෙලිෆෝන් කෝල් රෙකෝර්ඩ් කරන්න පුළුවන්ද අවසර නැතුව? GDPR කියලා දෙයක් ගැන අහලා නැද්ද?

:       57       93

MaheshFriday, 17 January 2020 07:54 AM

රන්ජන් මෝඩවැඩක් කරලා තියෙන්නේ... යුරෝපා රටක හිටියා නම් එල්ලුම් ගස්..

:       36       84

Nandalal DE SILVA - FranceSunday, 19 January 2020 09:16 AM

ඇත්තද ? මෙහේ හැම වත්තකම ඔබ දකින එල්ලුම් ගස් හිටවා තිබෙනවා. ඒවායින් තමා මහජනයා පළතුරු නෙලාගෙන ආහාරයට ගන්නේ... ඔබ ඔය කියන්න හදන්නේ ආසියාවේ සමහර රටවල තිබෙන එල්ලුම් ගස් ගැන වෙන්න ඇති. මා මේ රටේ වසර ගණනක් පදිංචිව සිටියත් එහෙම ගසක්වත්, අපරාධකාරයන් එල්ලා මරා දමන ක්‍රමවේදයක් ගැනවත් අසාත් නැත, දැකලත් නැත. කලකට පෙර මේ රටේ ප්‍රභූවරුන් වෙනුවෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක උනේ "ගිලටින්" යන්ත්‍රයක් මගින් හිස කඳෙන් ගසා දැමීමෙනි. ඔබ විවේකී සුවෙන් පසුවන වෙලාවක අන්තර්ජාලයට පිවිසී දැනුම ටිකක් වැඩිකරගෙන මෙහි කොමෙන්ට්ස් දමන එක හොඳ නැද්ද ?

:       0       0

krishanthaFriday, 17 January 2020 08:03 AM

එයා එනකොට, ඔයා ඉන්න...

:       5       39

JayaFriday, 17 January 2020 08:03 AM

ඔව්, රුවන්... මිනිසත්කම තියෙන පළිගැනීම් නැති රටක හිටියා නම්‍ රන්ජන්ට මෙහෙම වෙන්නේ නැහැ තමයි. මොකද එයාට මෙහෙම වුනේ දේශපාලන පළිගැනීම් කරපු නිසානේ...

:       39       49

thusharaFriday, 17 January 2020 08:16 AM

නිළියොත් එක්ක කෝල් වලින් උකුලු මුකුලු කරන හැටි අහද්දි තමයි මෙයාගේ හිත හොදකම වැඩියෙන්ම පේන්නේ.

:       4       43

Rata Perata Friday, 17 January 2020 07:34 AM

වැරදි විදියට හරි ලොක්කෝ වගේ ඉන්න හොර රැළ ගැන එළි කරපු එකට ස්තුතියි.

:       0       16

රට වෑසියා Friday, 17 January 2020 08:04 AM

මේ අයට ඡන්දෙ දීලා අපි කරගත්ත ගොන්කමක්.., දැන් අපිත් මෙ පව්කාරකම්වලට හවුල්...

:       2       41

Amila Chathuranga Friday, 17 January 2020 08:09 AM

නීතිය නම් හැමෝටම එ්ක වෙන්න ඕනෑ. නැතිනම් විහිලුවක් වෙනවනේ... දැන්වත් අනෙක් මන්ත්‍රිතුමාලා ගාව තිබෙන දේවල්වල බලපත් පරීක්ෂා කරලා බලලා දඬුවම් කරනවා නම් හොඳයි නේද?

:       59       40

SUNIL MILANO Friday, 17 January 2020 08:26 AM

මේ රුවනි රන්ජන්ට කඩේ යනවා වැඩියි. මොකද දන්නේ නෑ. ටිකක් හොයා බලන්න ඕනේ. යුරෝපයේ මේ වගේ දෙයක් වුනානම් මෙලහකටත් මේවට සම්බන්ධ වුන සියලු දෙනාම ඇතුලේ. ඒකයි යුරෝපයේ නීතිය.

:       26       549

Mahee Friday, 17 January 2020 08:26 AM

අවසාන වශයෙන් ගත්තොත් රන්ජන් මහජන දේපල සතයක්වත් වංචා කරලා නැහැ. ඔහු කළ බව කියවෙන දේවල් මහජනයාට එරෙහි අපරාධ නොවේ. නමුත් මහජන මුදල් කෝටි ගණනින් මංකොල්ල කෑ, වංචා කළ, මහනයාට එරෙහි අපරාධ කළ දේශපාලුවන් සුදුරෙද්දෙන් බැබලෙමින් රන්ජන්ගේ රීරි මාංසය ඉල්ලති. මෙහි කමෙන්ට් ලියන වහල්ලු කිසිවෙකුත් මේ සත්‍යය නොදකිති.

:       157       287

බද්රානි Friday, 17 January 2020 08:38 AM

පහුගිය කාලේ වහලා තියන ඇම්බියුලන්ස් එක ලඟට ඇවිත්, විත්තිකාරයාව බැහැ දැකලා යන විනිසුරුවරු දැන් නැද්ද? හොරකම් කල සල්ලි ළඟ තබාගෙන සිටින අයට ඔටුනු පළඳවලා, ලයිසන් එක දිගුකරලා නැති පිස්තෝල හා හඬපට ළඟ තබාගැනීමේ බරපතල වරදට එල්ලා මරා දමන්නයි ඕනෑ. මේ තුප්පහි ටෙලි ඩ්‍රාමා බලලා එපා වෙලයි ඉන්නේ..

:       180       110

Bandara Friday, 17 January 2020 10:12 AM

අයියෝ නානවා...

:       0       0

රොෂාන් Friday, 17 January 2020 10:56 AM

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ තිබිලා හම්බවුණු, අවි එකට අැතිල්ලිලා නොම්මර මැකිලා තිබුණු නීත්‍යානුකූල ගිනිඅවි වලට නම් නඩු වැටුනේ නැහැ නේද? ඒ අතින් ලංකාවේ නීතිය කොතරම් සාධාරණද?

:       0       61

Akila Friday, 17 January 2020 11:46 AM

කිසිම දවසක කිසිම කෙනෙක් එක්ක ෆෝන් එකෙන් ආතල් එකක් ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් අත උස්සලා.. රංජන්ට බනින්න

:       0       15

GuneFriday, 17 January 2020 02:03 PM

කුහකයින්ගෙන් සහ වහලුන්ගෙන් පිරුණු අපේ භූතලයේ එවැන්නක් මේ කපේදී සිද්ද වෙන්නේ නෑ අකිල...

:       0       11

Nandalal DE SILVA - FranceSunday, 19 January 2020 09:20 AM

මේකට තිබෙන එකම පිළියම වශයෙන් ජංගම දුරකතන තහනම් කිරීමට රජය කඩිනම් පියවර ගත යුතු වෙනවා. අනේ කාලේ, වනේ වාසේ....................

:       0       0

අතුල Saturday, 18 January 2020 01:43 PM

රංජන් මෝඩකමට රෙකෝඩ් කරපුවා අහු වුණා. හැබැයි අනෙකුත් මැති ඇමතිවරුන්ගේ "හඬ පට" හොයා ගන්න පුලුවන් නම්... ඔය ඩැන් කතා කරන හුඟ දෙනෙක්ගේ කටවල් වැහිලා. දැන් හැමෝම රංජාගේ පිහිටෙන් ගොඩයන්න. නඩු පවා ඉවත් කරගන්න හදනවා. අපි පව්...

:       0       0

Nimal Monday, 20 January 2020 02:58 PM

ඔහු දඩබ්බර පුද්ගලයෙක් වෙන්න පුළුවන්.ඔහුගේ කටයුතු සම්ප්‍රධානුකූල නොවෙන්න පුලුවනි. නමුත් ඔහු කළ වරද, අපරාධය කුමක්ද? වංචාව රජයේ සහ මහජන මුදල් අවභාවිතය, දුෂණය, අල්ලස් ගැනීම, තම වත්කම් උපයාගත් ආකාරය හෙළි කරන්න බැරිවීම මත්ද්‍රව්‍ය ගෙන්වීම බෙදා හැරීම, වනාන්තර හෙළි කිරීම, රජයේ ඉඩම් අත්පත් කර ගැනීම, මේවායින් කුමක්ද? යන්න ගැන බුද්ධිමත් ජනතාව ඉවසීමෙන් බලා සිටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන




ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 2278 6

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 857 11

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1046 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 251 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1294 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site