(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කෙළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීමට එරෙහිව නීතීපති විසින් කොළඹ මහාධිකරණයේ ගොනු කළ ඇප ප්‍රතිශෝධන පෙත්සම අද(17) විභාගයට ගැණිනි.
අධිකරණයේ පෙනී සිටීම සඳහා රාජිත සේනාරත්න මහතා පැමිණි අයුරු ඡායාරූපවලින් දැක්වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප ලබා දීමට එරෙහිව නීතිපති මහාධිකරණයට යන එක තරම් තවත් නාටකයක් තියෙනවාද ?
කවදද මේ නාටකය ඉවර වෙන්නේ ?
මුකුත්ම වෙන්නේ නැහැ අර රන්ජන් කිව්වා වගේ මේ අය ඔක්කොම යාලුවෝ මල්ලි
2000 මාර්තු 31 වන දින අභියාචනාධිකරණය සේනාරත්නට එරෙහි පෙත්සමක් පිළිගෙන, ඔහු රාජ්‍ය ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කළ බැවින් පාර්ලිමේන්තුවේ වාඩි වී හෝ ඡන්දය දීමෙන් ඔහු නුසුදුස්සකු බවට තීන්දු කළේය. සෙනරත්නගේ බිරිඳ සුජාතා ශ්‍රී ලංකාවේ ජාතික රෝහලේ අධ්‍යක්ෂක ලෙස පත් කරන ලදී. මෙය දේශපාලන සංග්‍රහයක් ලෙස සැලකේ. මෙම පත්වීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කළ නමුත් පසුව ඇය අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) ලෙස පත් කරන ලදී.
තවත් කෙනෙක්...
හැම තිස්සෙම රාජිතගේ පුතා ළගින් ඉන්න එක අවාසියක්.