(නිමන්ති රණසිංහ)
බලපත් රහිත තුවක්කුවක් ළඟ තබාගෙන සිටි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව අද නුගේගොඩ අධිකරණයේදී විභාගයට ගත් නඩුව ලබන පෙබරවාරී 9 වැනිදා යළි කැඳවන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් යූ.කේ පැල්පොල මහතා නියෝග කළේය.
අධිකරණ විනිසුරුවන්ගේ කාර්යට බාධා කළැයි කියන නඩුවට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්ති ප්‍රකාරව එම නඩුව සම්බන්ධව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ බලය සම්බන්ධව විත්ති පාර්ශවයේ නීතීඥවරු අධිකරණයට මෝසමක්ද ඉදිරිපත් කළේය.
නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා එම නඩුව ලබන 29 වැනිදාට යළි කැඳවීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පිස්තෝලවලට බලපත්‍ර නිකුත් කරන තැනින් ඇහුවොත් ඒ අය කියයි රන්ජන් අල්ලපු දවසට පස්සේ කීදෙනෙක් නම් දඩිබිඩියේ දුවගෙන ඇවිත් බලපත්‍ර අලුත් කර ගත්තද කියලා. ඒ වුණාට මස් රාත්තල ඉල්ලන්නේ රන්ජන්ගෙන් පමණක්ම නිසා එහෙම නීතිය යුක්තිය ඉටුකරවන්න කාටද වුවමනාව?