වීරකැටියේදී නමගිය අපරාධකරුවකු අත්අඩංගුවට
ටී - 56 ගිනි අවියක්, මැගසිනයක්, ජීව පතුරොම් 30ක් සහ හෙරොයින් මත්කුඩු සමඟ දිවයිනේ විවිධ අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන අයකු අද (26) වීරකැටියේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.