(නාලක සංජීව දහනායක)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතාට පැවරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව ඔහු එම අමාත්‍යංශයේ අද (26) දිනයේ දිවුරුම් දෙනු ඇතැයි ඇතැයි වාර්තාවේ.

මෙම අමාත්‍යංශය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා දිවුරුම් දීමට නියමිතව සිටි බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.