නෝර්වේ - ශ්රී ලංකා සබඳතා පුළුල් කරන්න පියවර
නෝර්වේ රජය, ශ්රී ලංකාවේ නව ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් දෙරට අතර ඇති සවිමත් ද්විපාර්ශවීය සබඳතා සහ දිගුකාලීන හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන වබත් මෙරට නෝර්වේජියානු තානාපති ට්රීනා යුරන්ලි මහත්මිය, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමින් අද (27) ප්රකාශ කළාය.