
රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වසර සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිලිණ පත්වල වලංගු කාලය සැප්තැම්බර් 30 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
එම තිලිණ පත් කාලය මේ මස 31 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණද රටතුළ පැවැති වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd