IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අඩි 100ක් උස සල් ගසකට නැගුණු කතක් උපවාසයක



(වයි .ඒ.එස් .විරවංශ )

බලන්ගොඩ දියඉන්න ප්‍රදේශයේ කාන්තාවක් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අඩි 100 ක් පමණ උස  සල් ගසකට නැගී අද (27) උපවාසයක් ආරම්භ කළාය.

තමන් පදිංචි ඉඩම නීත්‍යානුකූලව තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් ඇය උපවාසයේ යෙදී සිටින්නීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ, අදාළ ඉඩමට අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව සහ එබැවින්  එම ඉඩම ඇයට ලබාදිය නොහැකි බවය.



අදහස් (6)

අඩි 100ක් උස සල් ගසකට නැගුණු කතක් උපවාසයක

විජේ Thursday, 27 August 2020 04:25 AM

ඒකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගහකට නැගලා හරියන්නේ නෑ. උසාවියේ ගහකටයි නගින්න ඕනේ...

:       2       55

Nihal Thursday, 27 August 2020 04:29 AM

මෙයාට තියෙන්නේ ඇමැති කෙනෙක් ලඟට යන්න. එතකොට අධිකරණ නියෝග කැලේ...

:       14       189

Kamal KoyralaThursday, 27 August 2020 08:58 AM

ඇත්ත , එහෙම නම් ඉතින් හොල්ලන්නවත් බැහැ.

:       0       61

සිරිපාලFriday, 28 August 2020 03:03 PM

මෙයා ඉන්න ඉඩම අයිති ඇමති කෙනෙකුට තමයි. එතුමා මේක ගොඩක් අමාරුවෙන් අයිති කරගත්තේ... මෙයාටත් තියෙන්නේ එහෙම ඉඩමක් අයිති කරගන්නයි.

:       0       0

dhamneth Thursday, 27 August 2020 05:50 AM

පොල්ගස් නැගලා පොල් කඩන්න පුළුවන් නම් දිනකට රුපියල් 5000ක්වත් හොයාගන්න පුළුවන්.

:       27       22

NamalFriday, 28 August 2020 05:08 PM

ඉතින් එහෙම දෙයක්වත් කරගන්නේ නැතිව මෙතෙන්ට වෙලා මොකෝ වේලි වේලි ඉන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 720 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site