දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල් වසා දමයි
කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 10 දෙනෙකු සෞඛ්යය අංශ විසින් හදුනාගැනිම නිසා හැටන් , දික්ඔය නගරයේ සියලුම වෙලදසැල් විෂබිජහරණය සිදු කිරිම සදහා අද(27) දින වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්රන් මහතා පැවසිය.