මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (26) පස්වරු 6.55 වන විට තවත් ආසාදිතයන් 280 දෙනකු වාර්තා වී තිබේ.

නිරෝධාන මද්‍යස්ථානවල සිටින 15‍ දෙනෙක් සහ ආශ්‍රිතයින් 265 ක් එම ආසාදිතයන් 280 ට අයත් වෙති.

මෙම අසාදියන් පිරිසත් සමග මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4678 ක් දක්වා ඉහළ ගොස් තිබේ.