(මොහොමඩ් ආසික්)
පූජාපිටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල පවත්වාගෙන යනු ලබන සියලු සති පොළවල් සෞඛ්‍ය අංශවල උපදෙස් මත නැවත දැනුම් දෙන තුරු වසා ඇති බව පූජාපිටිය ප්‍රදේශිය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු මහතා කීය.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් බහුල වශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් වාර්තා වීමත් සමඟ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව පතා සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව මෙම සතිපොළවල් නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කළ බවත් සභාපතිවරයා කීය.
සතිපොළවල වෙළඳාම් කිරීම සඳහා විවිධ ප්‍රදේශවල සිට වෙළදුන් පැමිණිම ද අවදානම් බව සේඛ්‍ය අංශ මගින් පෙන්වා දෙනු ලැබ තිබේ.
පූජාපිටිය ප්‍රදේශිය සභා බල ප්‍රදේශයට අයත් පූජාපිටිය, අංකුඹුර සහ බොක්කාවල නගරවල සති පොළ සභාව මගින් පවත්වාගෙන යනු ලබයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පුජාපිටියේ සියලු සතිපොලවල් නැවත දැනුම්දෙනතුරු වසා දමයි