(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ඨාසයේ රෝහල් 5ක් කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස වෙන් කර ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .
බණ්ඩාරගම , ඉංගිරිය, පිඹුර ,මතුගම හා ඉත්තෑපාන රෝහල් ඒ සඳහා වෙන්කර ඇත.
කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ එම රෝහල් පහේ කොරෝනා ආසාදිත රෝගීන් 240 සඳහා ඇඳන් සහ අනෙකුත් පහසුකම් සපයා ඇත.
මේ වන විටත් ඉංගිරිය රෝහලේ රෝගීන් 33 දෙනකු හා පිඹුර රෝහලේ රෝගීන් 60 ප්‍රතිකාර ලබන බවත් මීට අමතරව පානදුර සහ හොරණ මූලික රෝහලට කොරෝනා ආසාදිත යැයි සැක කරන යම් රෝගියෙක් පැමිණිය හොත් ඔහු වෙන් කර තැබීමේ පහසුකම්ද එම රෝහල්වල සලසා ඇතැයි ගීගනගේ මහතා වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කලුතර රෝහල් 5ක් කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙන් කරයි