(පී.එම්. රාජපක්ෂ)
කොවිඩ් 19 වෛරසයේ බලපෑම හේතු කොටගෙන මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය හෙට දින (27) සිට මසක කාලයක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා පැවසීය.
ඒ අනුව අදාළ කාල වකවානුව තුළ දඩ මුදල් අය නොකිරීමට පියවර ගෙන ඇති බවත්, මේ සම්බන්ධයෙන් අදාළ පොලිස්ථාන දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බවත් තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd