(එම් .සුසිල් ප්‍රියන්ත )
අම්බලන්ගොඩ නගර සභාව මගින් පාලනය කරනු ලබන සියලුම පුස්තකාල අද (26 )දින සිට දින නියමයක් නොමැතිව වසා දමා ඇත.
අම්බලන්ගොඩ ප්‍රධාන මහජන පුස්තකාලය හා සෙසු ග්‍රාමීය පුස්තකාල සියල්ලම මෙසේ වසා දැමීමට අම්බලන්ගොඩ නගර සභාව පියවර ගෙන ඇත.
අම්බලන්ගොඩ මහජන පුස්තකාලය ඇතුලු පුස්තකාල අටක් අද (26 ) සිට වසා දමා තිබේ.
මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ නගර සභාවේ ලේකම් ඩබ්ලිව්.ඩි.ආර්.ජේ.රුද්‍රිගු මහත්මියගෙන් විමසූවිට පැවසුවේ රටේ පවතින කොරෝනා වසංගතය හමුවේ සිය ආයතනය මගින් පාලනය කරනු ලබන සියලුම පුස්තකාල වසා දැමීමට පියවර ගත් බවය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අම්බලන්ගොඩ සියලුම පුස්තකාල දින නියමයක් නැතිව වසා දමයි