
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (26) පස්වරු 10.30 වන විට තවත් ආසාදිතයන් 261 දෙනකු වාර්තා වී තිබේ.
නිරෝධාන මද්‍යස්ථානවල සිටින 27 දෙනෙක් සහ ආශ්‍රිතයින් 234 ක් එම ආසාදිතයන් අතර වෙති.
ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 541 ක් දක්වා ඉහළ ගිය අතර මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4939 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමෝන් ශ්‍රී ලංකා! සෞභග්‍ය කප් එක ගහන්න තව ටිකයි...
කමක් නැහැ තවම සමාජගත වෙලා නැහැනේ