කොරෝනා ආසාදිතයන් 160ක් කොවිඩ්-19 ආසාදිතයින් තවත් 160දෙනෙක් අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. 10 March 2021
සාපෙළ පිළිතුරු පත්‍ර ඇගයීම 27 සිට සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම මෙම මස 27 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාතයංශය කියයි. 10 March 2021
පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවවලට තහංචියක් දිවයිනේ සියලූම පාසල් ලබන සඳුදා ආරම්භ වූවද වාර්ෂික නිවාසාන්ත ක්‍රීඩා උත්සව නොපවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලූම කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී තිබේ. 10 March 2021
යහපාලන රජය කෝටි 1500 එතනෝල් ගෙනල්ලා-කබ්රාල් යහපාලන රජය කාලයේ දී රුපියල් කෝටි 1500 ක එතනෝල් ලීටර් දාහතර කෝටි තිස් ලක්ෂයක් ආනයනය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 March 2021
අයියාගේ පොලු පහරින් මල්ලී මරුට මීරිගම පොදු වෙළෙඳ පොළ භූමියේ දී අද (10) පස්වරුවේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ ආරාවුලකින් එක් අයෙකු මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි. 10 March 2021
මහාචාර්ය ගාමිණී රණසිංහ නව තනතුරේ වැඩ අරඹයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා අද (10) සුබ මොහොතින් සිය ධූරයේ වැඩ භාරගත්තේය. 10 March 2021
40 වැඩි අයට කොරෝනා මාරයා අත වනයි කොරෝනා රෝගයෙන් මියගිය 511 දෙනා අතුරින් 478 දෙනකු වයස අවුරුදු 40ට වැඩි අය බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය කියයි. 10 March 2021
රිෂාඩ්ගෙන් විමල්ට එරෙහිව සීඅයිඩියට පැමිණිල්ලක් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් සමග තමන්ගේ සහෝදරයා දුරකථනයෙන් කතා කළ බවට විමල් වීරවංශ අමාත්‍යවරයා කළ ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා රිෂාඩ් බදියුඩීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(10) පැමිණිල්ලක් , 10 March 2021
ආනවිලුන්දාවේ කඩොලාන ගැලවූ 4 දෙනාට ඇප ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් කලාපයේ සිටුවා තිබු කඩොලාන ශාඛයන් ගලවා දැමීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සිව් දෙනා අද (10) යලි ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ට දැඩි කොන්දේසි යටතේ ඇප නියම කළ හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා වැඩිදුර නඩු විභාගය මැයි මස 20 වන දිනට නියම කළේය. 10 March 2021
කොරෝනා සිසුහු 62ක් සාපෙළ ලියලා අපොස සාමාන්‍ය පෙළ විභාගයට කොරෝනා ආසාදිත සිසුන් 62 දෙනකු පිළිතුරු සපයා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 10 March 2021
කොල්ලුපිටියේ කොල්ලය වැරදෙයි කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි හංදියේ රන් භාණ්ඩ උකස් ආයතනයකින් රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ල කා පලායමින් සිටි පුද්ගලයකු ඒ මොහොතේම අද (11) මුහුදු මාවතේදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 10 March 2021
ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (10) සවස් කාලයේදී හෝ රාත්රියේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 March 2021
මාතර කුඩු ‘‘හරක්කටාගේ‘‘-අජිත් රෝහණ මාතර දෙනගම මුලටියන පාරේ දී අද (10) අලූයම අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ 75 ට ආසන්න ප්‍රමාණය දැනට විදේශ රටේ සැගව සිටින රුවන් චින්තක හෙවත් ‘‘හරක්කටා’’ නැමැත්තා ට අයත් මත්කුඩු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 10 March 2021
බුර්කාව - මද්රසා පාසල් කඩිනමින් තහනම් කරනවා-මහජන ආරක්ෂක ඇමැති බුර්කාව සහ මද්රසා පාසල් කඩිනමින් තහනම් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 10 March 2021
බදුල්ලේ ඓතිහාසික වැල්බෝධිය ගැලවී කඩාවැටෙයි බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම් හළ අසළ පිහිටි ඓතිහාසික විශාල වැල්බෝධිය අද (10) දිනයේ මුළුමනින්ම ගැලවී කඩා වැටී එක් පුද්ගලයකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි. 10 March 2021
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට ගේන්න ආණ්ඩුව අසමත්වෙලා - සරත් ෆොන්සේකා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් මාස දෙකකින් නීතිය හමුවට ගෙන එන බවට ආණ්ඩුව ප්‍රකාශ කළත් අද ඒ පොරොන්දු පුස්සක් බවට පත්ව තිබෙන බව සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 March 2021
20ට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කිරීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදුවී ඇතැයි සදහන් කරමින් , ඒ පිළිබද සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබ ඇත. 10 March 2021
පුත්තලම දුම්රිය හෙට සිට 14 දක්වා කටුනායකට පමණයි කොළඹ - පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (11) පෙරවරු 8.00 සිට ලබන 14 වැනි ඉරිදා පස්වරු 8.30 දක්වා කටුනායක දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 10 March 2021
වෛද්‍ය සභා සභාපතිගෙන් මෝසමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභා නිලවරණය පැවැත්විම වළකාලමින් දී තිබූ වාරණය විසුරුවා හරින්නැයි ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානයක මහතා කොළඹ දිසා අධිකරණයට මෝසමක් ගොනු කර ඇත 10 March 2021
පාස්කු වාර්තාව රහස් පොලිසියට පාස්කු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රහස් පොලීසිය ඇතුළු අදාළ අංශවලට මේ වනවිටත් යවා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද(10) පැවසීය. 10 March 2021
බන්ධනාගාරයට පැමිණෙන දේශපාලනඥයින් පරීක්ෂාවට කතානායකවරයාගේ අවසර ඉල්ලයි මන්ත්‍රි වරප්‍රසාද යටතේ රැඳවියන් බැලීමට බන්ධනාගාර තුළට පැමිණෙන සියලු දේශපාලනඥයන් පරීක්ෂාවට ලක් කිරීම සඳහා කතානායකවරයාගේ විශේෂ අවසර ලබා ගැනීමට ඉදිරියේ කටයුතු කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 10 March 2021
කෝටි 30 ක් වැය කර හැදූ ගබඩා 6 ක් අතහැරලා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක සංචිතයක් පවත්වාගෙන යාමට රුපියල් කෝටි 30ක් වැය කර නවීකරණය කළ ගබඩා හයක් නිසි පරිදි ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාකින් අනාවරණය වේ. 10 March 2021
අධිකරණයට බාරවූ හිරුණිකාට ඇප වෙළෙද සහායකයකු පැහැරගෙන ගොස් පහර දෙනු ලැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරමින් පවරා තිබූ නඩුවට පෙනි නොසිටිම නිසා වරෙන්තු ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ කටයුතු අතරතුරදී අධිකරණයට බාරවීම සැලකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඇය පෙර ඇප මත මුදා හැරිමට නියෝග කළේය. 10 March 2021
එජා මානව හිමිකම් කවුන්සිලයේ දී චීනයේ සහය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව තීරණාත්මක ආර්ථික අභියෝගයකට මුහුණ දෙමින් සිටින බැවින් චීනයේ සහය අඛණ්ඩව ලබා දෙන බව චීන රජය සඳහන් කළ බව එරට ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පැවසීය. 10 March 2021
ඉන්දිය දුම්රිය මැදිරි ගෙන්වීම අවලංගු කරන්නැයි ඉල්ලා විරෝධතාවයක් පසුගිය රජයේ ඇනවුමකට අනුව කොළඹ වරායට ඉන්දියාවෙන් ගෙන එනු ලැබු ඉන්දියන් මැදිරිවල ඉතිරි දුම්රිය මැදිරි 150 මෙරටට ගෙන්වීම අවලංගු කරන මෙන් ඉල්ලා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය සහ දුම්රිය එන්ජින් රියදුරු සංගමය විසින් අද (10) විරෝධතාවක් ආරම්භ කරනු ලැබීය. 10 March 2021
මන්නාරම මාලු වෙළඳපොළ වහයි මන්නාරම මාළු වෙළඳපොළ වෙළෙන්දන් 8 දෙනෙකු ඇතුළු 17 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ මාලු වෙළඳපොළ තාවකාලිකව අද (10) වසා දැමීමට පියවර ගෙන ඇතැයි මන්නාරම සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි. 10 March 2021
හිරුණිකාට වරෙන්තු දෙමටගොඩදී තරුණයකු පැහැරගෙන ගොස් පහරදුන්නැයි චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට අද (10) නියෝග කළේය. 10 March 2021
රට හැකි ඉක්මනින් යථා තත්ත්වයට ගනිමු හරියටම වසරකට පෙර මාර්තු මාසයේ මැද මේ සතිය අප ගෙවූ අවසන් සාමාන්‍ය සතිය විය. එහෙත් ඒ බව අපි කිසිවකුත් දැන නොසිටියෙමු. ලොවේ බොහොමයක් රටවල තත්ත්වය ද එසේම විය. එම සතියෙන් පසුව කොරෝනා වසංගතයේ කඩතුරාවෙන් මුළු රටම වැසී ගියේය. වසරක කාලය ඇති කළ වෙනසක අරුමයේ ප්‍රතිඵල අපි දැන් විඳිමින් සිටින්නෙමු. ඒ නව බලාපොරොත්තු රැසක් පොදි බැඳ ගනිමිනි. 10 March 2021
රංජන්ගේ නිවාඩු යෝජනාව කතානායක ප්‍රතික්ෂේප කරයි සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(10) පාර්ලිමේන්තුවට ගෙන ආ නිවාඩු යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. 10 March 2021
සීනි ගෙන්වීමේදී කෝටි 1600 ක පාඩුවක් සීනි ආනයනයේදී රජයට 2020 ඔක්තෝබර් මස 14 වැනිදා සිට මෙම වසරේ පෙබරවාරි 20 වැනිදා දක්වා වූ කාලයේදී රුපියල් කෝටි 1600ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි මුදල් අමාත්‍යාංශය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක දැක්වෙන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය. 10 March 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026