මවක් අවුරුදු තුනේ දියණිය සමඟ ළිඳට පනී බිබිල-බදුල්ල ගම්මන ප්‍රදේශයේ පදිංචි මවක් ඊයේ (21) රාත්‍රී සිය තුන් හැවිරිදි දියණියද සමඟ ළිඳකට පැන සියදිවි හානිකරගෙන ඇතැයි බිබිල පොලීසිය පවසයි. 22 February 2021
අද කොරෝනා මරණ 10 යි : ආසාදිතයන් 518 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 10 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21 වැනිදා) තහවුරු කරයි. 21 February 2021
පැමිණිල්ලේ වැඩ තහනම් - විත්තිය නිදැල්ලේ ’’පසුගිය කාලයේ සිදුවු හිරිහැර බලද්දි දැන් ඉන්න පරිවාස නිලධාරින් කිසිවෙකු ගැන අපට විශ්වාසයක් නැහැ. අපට කරදර හිරිහැර කරපු නිලධාරින් තවමත් නිදැල්ලේ පසුවෙනවා. අදටත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් ළමා නිවාස භුමියේ රාත්‍රි කාලයේ සැරිසරනවා.’’ යැයි අනුරාධපුර, අවන්ති දේවි ළමා නිවාසයේ දැරියන් පිරිසක් ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා හමුවේදී පැවසිය. 21 February 2021
දහහතර හැවිරිදි දරුවෙකු ලිංගික අපයෝජනය කළ අයෙක් රිමාන්ඩ් වයස අවුරුදු දාහතරක පිරිමි දරුවකු ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන වයස අවුරුදු 52 ක පුද්ගලයෙකු මාර්තු මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (21) නියෝග කළේය. 21 February 2021
බාල වයස් දැරියක් අපහරණය කළ තරුණයා රිමාන්ඩ් මීගහකිවුල කරමැටිය පරණ මහියංගන පාර ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක දැරියක් අපහරණය කළ බව කියන තරුණයෙකු මෙම මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුනාදාස මහතා අද (21) නියෝග කළේය. 21 February 2021
ආබාධිත කාන්තාව රෝද පුටුවේම ගිනිගෙන මරුට රෝද පුටුවක සිටි 71 හැවිරිදි ආබාධිත කාන්තාවක් රෝද පුටුවේම ගිනි ගෙන අද (21) දහවල් මියගොස් ඇතැයි පොද්දල පොලිසිය පවසයි. 21 February 2021
රාජ්‍ය ඇමති විමලවීරගේ ලේකම්ගෙන් අමාත්‍යංශ ලේකම්වරයාත් නොදන්නා ලිපියක් රාජ්‍ය ආයතන පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අවස්ථාවන් හිදී අමාත්‍යංශයෙන් උපදෙස් ලබාගත යුතුයැයි දන්වමින් වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අමාත්‍යංශ්‍ය යටතේ ඇති දෙපාර්තමේන්තු තුනකට ලිපියක් යවා ඇත. 21 February 2021
දෙමළ ජනතාවටත් ස්වයං තීරණ අයිතියක් ඕනා දෙමළ ජනතාව ගෞරවයෙන්, සාමානාත්මතාවයෙන් හා නීතියේ ආරක්ෂාව සහිතව ජීවත්වීමට නම් ඔවුන් අතේ දේශපාලන බලය තිබිය යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පවසයි. 21 February 2021
කටානේ විහාරස්ථානයක හිමිවරු 14 නමක් නිරෝධායනයේ කටාන, කලුවාරිප්පුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් කොවිඩ්-19 ආසාධිතයෙකු බවට හදුනා ගැනිමෙන් අනතුරුව එම විහාරස්ථානයේ හිමිවරුන් 14 දෙනෙකු එම විහාරස්ථානය තුළම නිරෝධායනයට යොමු කළ බව කටාන සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍ය්ලය අද (21) පැවසීය. 21 February 2021
ගුවන්තොටුපොළේ වැඩ ප්‍රමාදය ගැන ජපානයට පැමිණිලි කරන්න යයි කටුනායක ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ බී පැකේජයේ ඉදිකිරීම් දිගින් දිගටම ප්‍රමාද කරන ජපාන කොන්ත්‍රාත් සමාගම සම්බන්ධයෙන් ජපාන රජයට පැමිණිලි කිරීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත. 21 February 2021
ජනාධිපති විශේෂ කොමිෂන් සභාවෙන් විනිසුරු රත්නප්‍රිය ඉල්ලා අස්වෙයි දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ කොමිෂන් සභාව විසින් පසුගියදා බාර දුන් වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිමට සහ ඊට අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ඉල්ලා අස්වී තිබේ. 21 February 2021
කුරුළු උණත් මිනිසාට ආසාදනය වෙයි කුරුල්ලන්ගෙන් බෝවන ඒ(එච්5එන්8) නම් කුරුලු උණ වයිරසය කුරුල්ලන්ගෙන් මිනිසුන්ට වැළඳුණු ප්‍රථම අවස්ථාව රුසියාවෙන් වාර්තා වී තිබෙන බවත් ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා කර ඇති බවත් පාරිභෝගික සහ සෞඛ්‍ය නිරීක්ෂණ අංශයේ ප්‍රධානී ඇනා පොපෝවා මහත්මිය පැවසුවාය. 21 February 2021
කොරෝනාවේ අලුත් ප්‍රභේද 240 ක් ඉන්දියාවෙන් ගෝලීය අර්බුද රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ තවත් අලුත් ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 21 February 2021
ගොවින්ට ගිනිඅවි දීමට පරිසර ඇමැති එරෙහි වෙයි අක්කරයකට වඩා වගාබිම් ඇති ගොවීන්ට ගිනි අවි ලබාදීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විරෝධය පළ කළේය. 21 February 2021
උඩරට මාර්ගයේ දුම්රිය යළි දුවයි කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 07 මගි ප්‍රවාහන දුම්රිය නැරඹුම් මැදිරිය පිලි පැනිම හේතුවෙන් ඇණ හිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (21) දින පස්වරුවේ යළි යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසිය. 21 February 2021
ගම්පහ නගරයේ වැසූ මාර්ග සහ වෙළඳසල් හෙට විවෘත කරයි කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමූ ගම්පහ පොදු වෙළඳ පොළ ආශ්රිත මාර්ග සහ අවට වෙළඳසල් හෙට ( 22 ) විවෘත කිරීමට පියවර ගන්නා බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතා පැවසීය. 21 February 2021
ගුවන් තොටුපලේ 1500 කට කොරෝනා එන්නත දීලා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ සේවය කරන සේවකයින් සහ නිලධාරීන් 1500 දෙනෙකුට අද (21) වනවිට කොරෝනා මර්දනය සදහා එන්නත් ලබා දී ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අලෙවි කළමනාකරණ සහ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී සුමිත් ද සිල්වා මහතා පැවසීය . 21 February 2021
මිනුවන්ගොඩින් උණ්ඩ තොගයක් අල්ලයි මිනුවන්ගොඩ පොලිසිය මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනි අවි, තියුණු ආයුධ සහ ජීව උණ්ඩ,සහ වාහන අංක තහඩු කීපයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 21 February 2021
කුලියාපිටියේ උපකාරක පන්ති ගුරුවරුන්ට දැඩි අවවාද උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව සෞඛ්‍ය බලධාරින් විසින් ලබා දී තිබූ උපදෙස් නොතකමින් මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් ඒ සඳහා විශාල ලෙස සිසුන් ගෙන්වාගෙන තිබූ කුලියාපිටිය උපකාරක පන්ති කිහිපයකම නිරීක්ෂණ චාරිකාවක නිරත වූ කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරිහු උපකාරක පන්ති ගුරුවරුන්ට දැඩි අවවාද කිරීමට පියවර ගත්හ. 20 February 2021
නිරෝධායන උපදෙස් නොමැති වතුකරයේ තරුණියන් බඳවා ගැනීමේ වැඩසටහනක් නතර කරයි සෞඛ්‍ය අංශ වලින් අනුමැතිය සහ උපදෙස් ලබා නොගෙන ශ්‍රී ලංකා වෟත්තිය පුහුණු අධිකාරිය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ තරුණියන් විශාල පිරිසක් සහභාගි කරගනිමින් නොර්වුඩ් ක්‍රිඩාංගණයේ අද (20) වෘත්තිය පුහුණු පාඨමාලාවන් සඳහා වතුකරයේ තරුණියන් බඳවා ගැනීමේ වැඩසටහනක් නතර කිරීමට මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජේ.චන්ද්‍රරාජන් මහතා කටයුතු කළේය. 20 February 2021
අනතුරකින් අරුන්දිකට සුළුතුවාල පල්ලම සේරුකැලේ ප්‍රදේශයේදී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් කරමින් තිබූ ජීප් රථය අද (20) උදෑසන පෙරළී යාමෙන් ඇමතිවරයා ඇතුළු 04 දෙනෙකු සුළු තුවාල ලබා ඇතිබව පල්ලම පොලිසිය පවසයි. 20 February 2021
හෙරොයින් සමඟ 02ක් අත්අඩංගුවට මොරටුව අඟුලාන ප්‍රදේශ දෙකක සිදුකළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ 40කට අධික වටිනා හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි. 20 February 2021
අද කොරෝනා මරණ 03 යි : ආසාදිතයන් 506 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 03 දෙනෙකු අද (19 වැනිදා) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 19 February 2021
පාකිස්තානු අගමැති පිළිගැනීමේ පෙරහුරුව අස්සේ උප පොලිස් පරීක්ෂකයෙක් ටී-56 ජීව උණ්ඩ ගෙනයයි ටී-56 ජීව උණ්ඩ 15 ක් රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කළ පොලිස් නිලධාරීයෙකු අද (19) ගුවන් තොටුපළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම වන අවස්ථාව වනවිට පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය වෙනුවෙන් විශේෂ පෙරහුරු වැඩසටහනක්ද කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක වෙමින් තිබී ඇත. 19 February 2021
වැන්දඹු - අනත්දරු විශ්‍රාම වැටුප් පැරණි සාමාජිකයන් යළි ලියාපදිංචි කරයි වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයක් සඳහා පැරණි අංක 82/83 හා (එම්/එෆ්) කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයන් අන්තර්ජාලය ඔස්සේ නැවත ලියාපදිංචි කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර ඇත. 19 February 2021
නේවි මදුෂාන්ගේ පියා පැහැරගෙන ගිය තිදෙනෙක් අත්අඩංගුවට මනුෂ්‍ය ඝාතන රැසක් හා මත් කුඩු ජාවාරම් කිරීම ඇතුළුව අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අහුන්ගල්ලේ නේවි මදුෂාන් නමැති පාතාල නායකයාගේ පියා වෑන් රථයකින් පැහැර ගෙන ගිය කණ්ඩායමේ තිදෙනෙක් දෙනෙක් අද (19) ඇහැලියගොඩදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි. 19 February 2021
කැස්බෑවේ රාජ්‍ය බැංකුවක් වහයි කැස්බෑව රාජ්‍ය බැංකුවක මුදල් අයකැමි නිලධාරිනියකට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම ශාඛාව අද (19) දා සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය. 19 February 2021
ලක්ෂ 10 ක් කප්පම් ඉල්ලූ පොලිස් ස්ථානාධිපති - ප්‍රා. සභා මන්ත්‍රී රඳවාගනී තමන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ ඒකකයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් බව පවසමින් බලපිටියේ පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස හිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10 ක කප්පම් ක් ඉල්ලූවේ යයි කියමින් සැකපිට ප්‍රශ්න කිරිම සදහා අත් අඩංගුවට ගෙන අද (19) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් ස්ථානාධිපති හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු සැකකරුවන් හය දෙනා හෙට (20) දක්වා රදව 19 February 2021
අඟුලානේ ට්‍රාන්ස්පෝමර් නිෂ්පාදන ආයතනයක ගින්නක් මොරටුව අඟුලාන ට්‍රාන්ස්පෝමර් නිෂ්පාදන ආයතනයක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගෙන ඇතැයි මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකක ස්ථාන භාර නිලධාරි දුල්සිරි කුමාර මහතා පැවසීය. 19 February 2021
ගාල්ල නගරාධිපති පී.සී.ආර් - නිරෝධායනය ප්‍රතික්ෂේප කරයි කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම නිසා ගාල්ල මහා නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාට නිරෝධානයට හා පී සී ආර් පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බව පැවසූ විට ඒ මහතා එම ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගාල්ලේ කොරෝනා පාලනය සම්බන්ධව ගැටලු සහගත තත්වයක් මතුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පැවසීය. 19 February 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026