
ඉන්දිකා රාමනායක
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් සමග තමන්ගේ සහෝදරයා දුරකථනයෙන් කතා කළ බවට විමල් වීරවංශ අමාත්‍යවරයා කළ ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා රිෂාඩ් බදියුඩීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(10) පැමිණිල්ලක් ,
මෙම ප්‍රකාශය සිදුකළ විමල් වීරවංශ අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන්නැයි බදියුඩීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලේ සඳහන් වෙයි
ඡායා ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය අකුරටම ඉෂ්ඨවෙයි... බලාගෙන ඉන්න.