IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


හිරුණිකාට වරෙන්තු

දෙමටගොඩදී තරුණයකු පැහැරගෙන ගොස්  පහරදුන්නැයි චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (10) නියෝග කළේය.

2015 වසරේ දෙසැම්බර් මස සිදු වූ මෙම සිද්ධියට අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටියාය.

මෙම නඩුව ජූනි 17 කැඳවන්නැයි ද  අධිකරණය නියෝග කළේය.



අදහස් (4)

හිරුණිකාට වරෙන්තු

Raveendra Wednesday, 10 March 2021 06:49 AM

අනේ, මේ අහිංසකාවිය මොකටද අත්අඩංගුවට ගන්නේ අප්පා...? රන්ජාගේ දුරකථන ඇමතුමක්වත් අහලද මන්දා.... මේ වගේ අයව අත්අඩංගුවට ගන්නේ...?

:       5       7

Raveendra Wednesday, 10 March 2021 06:55 AM

ඔන්න සර්ගේ එක නීතියක්, එක රටක් අකුරටම වැඩකරන හැටි... ඔවුන් බලයේ ඉද්දි මොවුන්ගේ අය හිරේ දානවා. ඊට පස්සේ මොවුන් බලයට ඇවිත් ඔවුන්ගේ අය හිරේදානවා. අල්ලන සෙල්ලම් වගේ ඔක්කොම රඟපානවා විතරයි. අප්‍රසන්නයි හැම කෙනෙක්ම...

:       6       11

raviWednesday, 10 March 2021 07:57 AM

නඩුවක් අහලා දඬුවම් ලැබුනම පළිගන්නවා... පළිගන්නවා... කියලා කෑගහන එකම රට අපේ රටයි.

:       4       8

RaveendraWednesday, 10 March 2021 08:42 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site