චොකලට් එකක් හොරා ගත්තැයි තරුණියට වටකරගෙන ගහලා සුපිරි වෙළඳසැලකදී ඊයෙ (22) තරුණියක අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංමයේ සභාපති අසේල සම්පත් මහතා අද පැවැසීය. 23 September 2023
වාහන හැර රට බඩුවලට අවසර වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 23 September 2023
අයි.එම්.එෆ් දෙවැනි වාරිකයට පෙර ගිවිසුමට දිනයක් දෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබන 26 වැනි දා අත්සන් තැබීමට නියමිතය. 23 September 2023
සෑම පවුලක්ම ලක්ෂ 47 ක ණයකරුවන් කරලා රටේ සිවු දෙනකුගෙන් යුතු සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක ණයකරුවන් කරනු ලැබ සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන්වන වසන්ත අතුකොරල සහ ඕ.ජී දයාරත්න බණ්ඩා යන මහත්වරුන් කළ අලුත්ම අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇත. bm 23 September 2023
අලුත් ප්‍රතිපත්ති සම්පාදන කමිටු තුනක් එයි වාහන ආනයනය ඇතුළු ක්ෂේත්‍ර තුනක් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කමිටු තුනක් පත් කිරීමට රජය තීරණය කර තිබේ. 23 September 2023
ශරියා කැම්පස් මෙහෙයුම් වැඩ තාක්ෂණ විශ්ව විද්‍යාලයට දෙයි ආන්දෝලනයකට ලක්වූ මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයට බාරදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. 23 September 2023
හොකී ක්‍රීඩකයා කිරම ආරේ සැඟවේ කඹුරුපිටිය සපුගොඩ කිරම ආරේ දිය නැමට ගිය 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු දියේ ගිලිමෙන් මියගොස් ඇතැයි කඹුරුපිටිය පොලීසිය පවසයි. 23 September 2023
බස්නාහිරට - සබරගමුවට අදත් තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තන්තුව කියයි. 23 September 2023
රැඳවියෝ දෙකක් පැන යති වීරවිල එළිමහන් සිර කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් දෙදෙනකු ඊයේ රාත්‍රි බන්ධනාගාර නිලධාරින්ගේ අත් අඩංගුවෙන් මිදි පලාගොස් ඇතැයි බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි. 23 September 2023
බැලුම්මහරදි බසයක් කන්ටේනරයක ගැටී 13ක් රෝහලට කොළඹ - මහනුවර මාර්ගයේ බැලුම්මහර වර්ණ සංඥා අසලදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැනීමෙන් බස්රථයෙහි සිටි 13 දෙනකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කොට තිබේ. 23 September 2023
හරක්කටාට උදව් කළ පී.සි. පැන ගිය මොටර් රථය අල්ලයි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමේ සැලසුම් අසාර්ථක වූ අවස්ථාවේදී එයින් පලා ගිය කොස්තාපල්වරයා සුඛෝපභෝගී මෝටර් රථයකිනින් රැගෙන ගිය බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 22 September 2023
කර්මාන්ත වලට වෙනම බැංකුවක් එයි මෙරට කර්මාන්ත නඟා සිටුවීම වෙනුවෙන් වෙනම බැංකුවක් ස්ථාපිත කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. 22 September 2023
විදුලිය ප්‍රතිව්‍යුහගතකරණයට ලෝක බැංකුවේ සහය විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහය පලකරන ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 22 September 2023
කුකුළු මස් තවත් රුපියල් 100 කින් අඩුවෙයි කුකුළු මස් කිලෝවක මිල ඉදිරි සති දෙක තුළ තවත් රුපියල් 100 කින් අඩු කිරීමට කුකුළු මල් නිෂ්පාදකයන් එකඟ වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (22) පැවසීය. 22 September 2023
ත්‍රිපෝෂ හදන්න සොයා සහ බඩ ඉරිඟු දෙයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ සෝයා බෝංචි සහ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 4700 ක් ත්‍රිපෝෂ සමාගම වෙත බාර දෙන්නේය. 22 September 2023
ශ්‍රී ලංකාවට එරෙහිව කොංග්‍රසයෙන් බයිඩන්ට ලිපියක් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීම සම්බන්ධව වගකීම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලබා දිය යුතු බව කොංග්රස් සාමාජිකයන් 12 දෙනකු ලිපියක් මාර්ගයෙන් බයිඩන් පරිපාලනයෙන් ඉල්ලා ඇතැයි ෆොරින් පොලිසි වෙබ් අඩවිය වාර්තා කර ඇත. 22 September 2023
ලෝක කුසලාන ශූරයන්ට කෝටි 120 ක මුදල් ත්‍යාගයක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් හෙවත් රුපියල් කෝටි 120 කට අධිත මුදල් ත්‍යාගයක් පිරිනමන බව අද (22) නිවේදනය කළේය. 22 September 2023
පේරාදෙණිය සරසවියේ සිසුවෙක් හදිසියේ මිය ගිහින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මියගිය බව පේරාදෙණිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 22 September 2023
ජේලර්ගේ ගිනි අවිය ඉබේ පත්තු වේ බුස්ස බන්ධනාගාරයේ ජෙලරවරයකුගේ රාජකාරි ගිනි අවිය අද සවස පත්තුවි ඔහුගේ අතකට තුවාලවිම නිසා කරාපිටිය රෝහලට ඇතුලත්කළ බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. 22 September 2023
පාන් සමග බීඩි කොටයක් දීලා මාතර පඹුරණ දර පෝරණු පාන් විකුණන වෙළෙද සැලකින් එම ප්‍රදේශයේ කාන්තාවක් මිලට ගත් පාන් ගෙඩියක් තුළ තිබී බීඩි කොටයක් උදෑසන හමු වී තිබේ. 22 September 2023
ජාතිවාදය අවුලන පිල්ලි යළි හිස ඔසවමින් සිටිනවා රටේ යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 22 September 2023
ආගමික සහජීවනය පොලොන්නරුවෙන් ලොවට පෙන්වයි පොලොන්නරුව වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී සියලු ජාතීන් හා සර්ව ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන්, සර්වාගමික වතාවත් සිදුකරමින් චෛත්‍යය ඉදිවන භූමියේම හින්දු කෝවිලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සිදුවිය. 22 September 2023
සමෘද්ධි බැංකුවල කෝටි 23ක වංචාවක් විගණනයේදි හෙළිවේ සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 22 September 2023
උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනී උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (22) සවස දුම්රියක් පීළි පැනීමට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 22 September 2023
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහල බිමට වැටෙයි බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළ සුළඟ හේතුවෙන් අද (22) පස්වරු 5.00 ට කඩා වැටුණි. 22 September 2023
නීපා ගැන ලොකු බයක් අනවශ්‍යයි ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රදේශ කිහිපයක පැතිර යන මාරාන්තික නීපා වෛරස් රෝගය ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඇති ඉඩකඩ අල්ප බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවැසුවාය. 22 September 2023
බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්නේ නැහැ ’’බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්න යන්නේ නැහැ’’ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 September 2023
ෂම්මි-මොහාන් ඉල්ලු අතුරු තහනම විසිවෙයි “ශ්‍රී ලංකා ක්‍රිකට්”සභාපති ෂම්මි සිල්වා සහ එහි ලේකම් මොහාන් ද සිල්වා මහත්වරුන්ට අපහාසාත්මක ප්‍රකාශ කිරීමෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී හේශා විතානගේ මහතා වළකාලන්න අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා අද (22) ප්‍රතික්ෂේප කළේය. 22 September 2023
ආනයනික කිරිපිටි බද්ද වැඩි කරයි ආනයනික කිරිපිටි සඳහා වන වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10 කින් ඉහළ දැමූ බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 22 September 2023
ගූගල් සිතියම සැමියා මැරුවයි බිරිඳගෙන් ගූගල් සමාගමට නඩු ගූගල් සිතියම ආධාරයෙන් රිය ධාවනය කළ පුද්ගලයෙකු ගමන් ගත් මාර්ගයේ තිබූ කඩා වැටුණු පාලමකින් රිය සමඟ පහළට වැටී මරණයට පත් වීම හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් ගූගල් සමාගමට එරෙහිව නඩු දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 22 September 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026