
(ඩී.ජී.සුගතපාල)
බුස්ස බන්ධනාගාරයේ ජෙලරවරයකුගේ රාජකාරි ගිනි අවිය අද සවස පත්තුවි ඔහුගේ අතකට තුවාලවිම නිසා කරාපිටිය රෝහලට ඇතුලත්කළ බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මෙම ජෙලරවරයා හෝමාගම අධිකරණයේ පැවති නඩුවක් සඳහා රැඳවියන් ගෙන ගොස් සවස නැවත බන්ධනාගාරයට පැමිණ ගිනි අවිය බාරදිම සඳහා හිස් කිරිමට යාමේදි එය ක්‍රියාත්මකවි ඇත.
රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ ජෙලරවරයාගේ තත්වය බරපතල නොවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd