( තිලකරත්න දිසානායක)
කොළඹ - මහනුවර මාර්ගයේ බැලුම්මහර වර්ණ සංඥා අසලදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැනීමෙන් බස්රථයෙහි සිටි 13 දෙනකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කොට තිබේ.
ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd