(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර පඹුරණ දර පෝරණු පාන් විකුණන වෙළෙද සැලකින් එම ප්‍රදේශයේ කාන්තාවක් මිලට ගත් පාන් ගෙඩියක් තුළ තිබී බීඩි කොටයක්  උදෑසන හමු වී තිබේ.

එම වෙළෙද සැලෙන් පාන් ගෙඩි දෙකක් මිලදී ගෙන ඇත.‍ෙ

උදෑසන තම දරුවාට පාසල් යාමට පෙර පාන් ගෙඩියකින් කොටසක් කපා දී හොදි සමග කන අතරවාරයේ එම බීඩි කොටය දැක තිබේ.

පලමුව එය කරපිංචා කොලයක් යයි සිතා පොඩි කර බැලීමේ දී බීඩියක් බව අනාවරණය වී ඇත.