බේරුවල කත මැරු සැකකරු මාට්ටු
බේරුවල ගාලු පාර හෙට්ටිමුල්ල වද කහවෙල ප්රදේශයේ නිවසක මෙහෙකරු සමග වාසය කළ විවාහක කාන්තාවකගේ ගෙල නයිලෝන් වර්ගයේ කඹයකින් ගැටගසා හිසට ද මල් පෝච්චියකින් පහර දී තුවාල කර ඝාතනයකර ඉකුත් 7 දින පැනගොස් සිටි නිවසේ මෙහෙකාර 58 හැවිරිදි සැකකාර පුද්ගලයා මිරිහාන ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය අද (10)පස්වරුවේ පැවසීය.