දිවයිනේ ප්‍රදේශවලට අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ   වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

ඌව, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර්  75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං  ඇතිවිය හැකියි.