
(ටී.කේ.ජී.කපිල)
චීනයේ හැංජො හී පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ඔවුන් පිළිගැනීම සදහා ඔවුන්ගේ දෙමාපියන් නෑදෑ හිතවතුන් , වලල ඒ රත්නායක විද්‍යාලයේ ගුරු භවතුන් , ආදී ශිෂ්‍යයන් , ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම් දුවේ...! පදක්කම අතගාලා බලන්න කිට්ටුවෙන දේශපාලුවන්ගෙන් පරිස්සම් වෙන්න...!
තරුෂි ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුබපැතුම්...!
මුලු රටම එක්ව මේ දූ පුතුන් පිළිගත යුුතුයි.
අපේ සුබපැතුම් UAE අපි වෙතින්..!
සුභපැතුම්
තරූෂි දුව, ඔයා හැම්බේකන්, චීස් කාලාද දුවන්න පටන් ගත්තේ? නෑනේද? සියලුදෙනාටම සුබපැතුම්...!
මගේ උණුසුම් සුබ පැතුම් පුතේ. හරිම ආඩම්බරයක්. ඔයා අපේ රටට ගෙනාවේ. ඔබටත්, ඔබ පවුලේ සැමටත් දෙවිපිහිටෙන්... ලස්සනම, ලස්සන අනාගතයක් පතනවා.. ආදරෙයි. පුතේ... ඔබ වැනි දක්ෂ දරුපැටවුන්ට.. දෙවි පිහිටයි..!
දිරිය දියනියට සුභ පැතුම් .ඔබ සුපර් ස්ටාර්ස් කෙනෙක් වුණා නම් රථ පිරි වරාගෙන යන්න කට්ටිය ඔඔනේ තරම් හිදියි.
සුභ පැතුම්
සුභපැතුම් දුව ආඩම්බරයි