(ඉන්දිකා රාමනායක)
අනුරාධපුර මහාධිකරණයේ විභාග වන නඩුවක පැමිණිල්ලේ සාක්කිකරුවෙක්ට තර්ජනය කර බලපෑම් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ රාජකාරි කරන සැරයන්වරයෙකු අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අපරාධ වින්දිතයන්ගේ සහ සාක්කි කරුවන් ගේ සහයක සහ ආරක්ෂක කොට්ඨාශය විසින් විමර්ශනයක් පවත්වා ඊයේ (10) සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන ඇත.සැකකාර සැරයන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd