(රංජන් කස්තුරි)
ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් අත්අඩංගුවට ගැනීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව කළ නියෝගයෙන් පසුව වැටලීම්වලින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම මාසයක් තුළ රුපියල් කෝටි 100කින් ඉහළ ගොස් තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුව ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉකුත් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පක රණවක මහතා අවස්ථා ගණනාවකදී කරුණු පෙන්වා දෙමින් ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කියන්නේ කවුද? ජනාධිපතිද? සුරාබදු දෙපාර්තමේන්තුවද?
ඔය මිනිස්සුන්ට සල්ලි තියෙන්නේ.. ඕවා බොන නිසානේ ගේන්නේ...!