
(යොහාන් භාසුර)
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (10) පෙරවරුවේ ගෞරව දැක්වීය.
එහිදී හිටපු ජනාධිපතිවරයා මහතා ජැක්සන් ඇන්තනී මහතාගේ පවුලේ සාමාජිකයන්ට ද ශෝකය පළ කළේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයකු වෙනුවෙන් විශිෂ්ඨයකුගේ ආචාරය!
මහින්ද ගිහින් තියෙන්නේ හොඳටම පරක්කු වෙලා... රනිල් නම් මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා, ICU එකට ගිහිල්ලා අවසාන ගෞරවය දක්වලා ආවා...!
දූෂිත පවුල් පාලනේ අයට කඩේ ගියාට අවසන් ගෞරවය දක්වන්න ඇවිත්...!
සගයා ගිය පාර් යන්න ලෑස්ති වුණා නම් හරි...
ජැක්සන් ඇන්තනි, මහතාට අවසාන ගෞරවය දක්වන්න ජෙප්පන් ආවේ නැහැ නේද? ජෙප්පන්ට පස්සේ යන කලාකරුවෝ නම් ඉන්නවා. කලාබරලාට ජෙප්පන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඕක තමා කියලා හිතා ගනිල්ලා...!
ශාඛ්‍ය වංශිකයින් වෙනුවෙන් අවසන් ගෞරව දක්වන්න මහින්ද ආවා...!
ඔබ අප සැම පිනවූ හොඳ කලාකරුවෙක්... ඔබට මොක්සුව ප්‍රාර්ථනා කරමි..
සොබාධර්මයේ පඩිසම් කාට කාටත් ලගදීම ලැබෙයි.