(සුමිත් පොතුපිටිය )
රුහුණු කුමාරී දුම්රියට පානදුර දුම්රිය ස්ථානයෙන් ගොඩවීමට ගිය තරුණයකු පය ලිස්සා දුම්රිය වේදිකාව සහ දුම්රිය අතරට ඇදවැටී තුවාල ලබා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ තුවාල ලබා ඇත්තේ පානදුර කුරුස හන්දිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු බව පොලිසිය කීය.
කොළඹ පිටකොටුව ප්‍රදේශයේ වෙළද සැලක සේවය කරන ඔහු අද උදැසන සේවයට යාමට දුම්රියට ගොඩවීමට යාමේදී පය ලිස්සා ඇදවැටී ඇති බව සදහන් වේ.
අසල සිටී ත්‍රීරෝද රථ රියදුරකු තුවාල ලබා සිටී තරුණයාව පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බව සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහල උඩ ගිහින් මලොත් ස්ට්‍රයික් කරලා අනතුරු වුනොත් යූනියන් කාරයින්ට බනින මහත්වරු... ඉඩමදිකමට එන කොච්චිය නතර කරන්න කලින් නගින්න ගිහින් තුවාල වුණාට කමක් නැහැ නේද?