හලාවතට උඩින් අයිස් තෙසතියක පෑවුම නිමා කරමින් හලාවතව කරුකුපනේට අද පස්වරු පහට අයිස් වැස්සක් පතිත විය. 27 February 2012
චීන ගැහැනු දෙන්නාට ඇප ත්‍රිරෝද රියක ජංගම ගණිකා සේවයක් පැවැත්වී යැයි කියන පුද්ගලයෙක්ද චීන ගැහැණු දෙදෙනෙක්ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහ 27 February 2012
කොරියා ගිය ජෝඩුවක් ගින්නෙන් මරුට දකුණු කොරියාවේ කිම්පෝ නුවර ගින්නකින් ශ්‍රී ලංකාවේ යුවලක් මිය ගිය බව එරට පොලීසිය කියයි. රාගම 35 හැවිරිදි පුද්ගලයකු හා 29 හැවිරිදි කතක ම 27 February 2012
ටෙලි චරිත කීපයක් සමග ආලින්දයට එන 'අංජලී' අංජලී පූර්ණිකා ලියනගේ වන ඇය මේ දිනවල ඔබට වඩා සමීපව සිටින්නේ 'සිහින පියාපත්', 'නිර්මලී', 'සිකුරු වසන්තේ - ලලනා සහ 'සිරිවාසල' ටෙලිනාට් 27 February 2012
අම්මත් පුතත් එළොව ගිහින් මෙලොව එති ලාබෙට රෙදි මිලට ගැනී ගැනීමට එන අයගෙන් මහරගම පමුණුව පාර පිරී පවතී. මෑතකදී සිය බිරිය හා දරුවා සමග එහි ආ අයෙක් කාරය දුම්රිය පාර අසලම නවත් 27 February 2012
සිත්තණ්ඩි දමිළයෝත් වීදි බසිති එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුවට එරෙහිව මඩකළපුව සිත්තණ්ඩියේ දෙමළ ජනයා අද උද්ඝෝෂණය කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කල් 27 February 2012
සමගියේ බලය පෙන්වයි යුද අපරාධ කළැයි ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් කිරීමට යද්දී ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී 27 February 2012
අස්ගිරි මහා නාහිමිත් විරෝධයට එති ශ්‍රි ලංකාවට එරෙහිව ක්‍රියාත්මක කිරීමට යෝජිත මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා නිශ්ප්රභවේවා‘යි උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමි 27 February 2012
ගාලු පුරේත් පෙරට එයි යුද සමයේ මානව හිමිකම් කඩ කළැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඇමෙරිකාවේ ද සහායෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරී 27 February 2012
ඩග්ලස් වික්‍රමරත්න මෙවරත් ජිනීවා යයි ස්විට්සර්ලන්තයේ මානව හිමිකම් සැසිවාරයට මෙවරත් ලන්ඩන් නුවරින් එක්සත් රාජධානියේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික්‍රමරත්න මහතා සහභා 27 February 2012
හදිසියේම සියරට එන්න කළ තරංගගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ ඕස්ටේ්රලියාවේදී පැවැත්වෙන කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් තරගාවලියට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරු උප 27 February 2012
ශී‍්‍ර ලංකාවට එරෙහි තරගයට ක්ලාක් සූදානම් ඉන්දියාව සහ ඕස්ටේ්රලියාව අතර ඊයේ (26 වැනිදා) පැවැති එක්දින තරගයට සහභාගි නොවූවද ඕස්ටේ්රලියානු නායක මයිකල් ක්ලාක් ශී‍්‍ර ලංකාවට 27 February 2012
ජාතික පැසිපන්දු ශූරතාව වසර 22 කට පසුව පාසල් කණ්ඩායමට ශ්‍රී ලංකා පැසිපන්දු සංගමය සංවිධානය කළ 49 වැනි ජාතික පැසිපන්දු තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම සමත්වි 27 February 2012
බදුරලිය ක්‍රිකට් ක්‍රීඩකයෝ ස්කොට්ලන්තය පරදවති ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත සංචාරක ස්කොට්ලන්ත පිල සහ බදුරලිය ක් 27 February 2012
කසුන්ගේ අභියාචනය ඉවතට තමන්ට එරෙහිව පනවා තිබෙන තරග තහනම ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයකු වන කසුන් ජයසූරිය කළ ඉල්ලීමක් ශ්‍රී ලංකා පාප 27 February 2012
කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් නිලවරණය අතර මග නවතී කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සාමාජික කී‍්‍රඩා සමාජ වල නියෝජිතයන් එහි වාර්ෂික මහා සභාව සහ නිලවරණය පැවැත්වීම සඳහා පෙරේදා (25) ක 27 February 2012
වෙස්ලි - ශා සෙබස්තියන් තරගය විසඳුමකින් තොරව අවසන් වෙයි කොළඹ වෙස්ලි විදුහල හා මොරටුව ශාන්ත සේබස්තියන් විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. ව 26 February 2012
සධීර සමරවික්‍රමගෙන් අගනා ශතකයක් සධීර සමරවික්‍රමගේ අගනා ශතකය නිසා අනන්ද විදුහල සහ ශාන්ත ජෝසප් විදුහල අතර ශාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැති කි‍්‍රකට් ත 26 February 2012
නාලන්ද - සා තෝමස් තරගය ජය පැරදුමෙන් තොරව නිමයි නාලන්ද විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවති තරගය ජය පැරදුමෙන් තොරව අ 26 February 2012
ශාන්ත පිතර විදුහලට කඩුලූ 9 ජයක් වෙන්නප්පුව ජොසප් වාස් විදුහල හා බම්බලපිටිය ශාන්ත පිතර විදුහල අතර බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය පිටියේදී පැවති අන්තර් පාසල් ක 26 February 2012
ආනන්ද විදුහලේ පසිඳු කඩුලූ 100 සම්පූර්ණ කරයි කොළඹ ආනන්ද විදුහල් වයස 19 න් පහළ ක්‍රිකට් පිලේ නායක පසිඳු මධුෂාන් මෙවර පාසල් කි‍්‍රකට් වාරයේදී කඩුලූ 100 සම්පූර්ණ කිරීමට සමත් විය. මෙව 26 February 2012
වයස දෙකයි ලිචියා රොන්සුලි (36) 2009 සිට යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරයි. ඇය සිය දියණිය ද සමග එහි යයි. මාසයක් වූදා සිටම ඇගේ දියණිය මව සමග එහි ඒමට පුර 26 February 2012
ඕස්ටේ්රලියාව අවසන් තරගාවලියට එයි ඕස්ටේ්රලියානු පිල ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග තුනකින් සමන්විත තරගාවලියට සුදුසුක 26 February 2012
දේශපාලන මැරයොත් මැණික් බිමට පනිති කතරගම තම්මැන්නාගම නිල් මැණික් ඇතැයි ප්‍රචාරයවීමත් සමග ගැමියෝ දේශපාලන මැර ප්‍රහාරවලට ද ලක්වූහ. ආරක්ෂක අංශවලට සම්බන්ධ යැයි කියා ග 26 February 2012
ඇත්තටම කුමාරිකාවක් වෙන්න මම ආසයි.. 'මට ඊයේ රෑ ඇහුණේ කුස රජ්ජුරුවන්ගේ කට හඬ, අපි අද පාන්දර දුටුවේ කුස රජ්ජුරුවන්ගේ කෝකනද වීණාව. කුදී එහෙම කියද්දි පබා මෙන්න මෙහෙම කියනවා. 26 February 2012
ඕස්ටේ්රලියාව ලකුණු 252 යි ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර සිඞ්නි ක්‍රීඩාංගණයේ දැන් පැවැත 26 February 2012
ජනපතිත් ලෝකාපවාදයෙන් බේරූ බව රනිල් කියයි යුද අපරාධ පිළිබඳව ජිනීවා නුවරදී කවර යෝජනා සම්ම කළත්, ශ්‍රී ලංකාවේ කිසිවකුටත් අන්තර්ජාතික යුද්ධාධිකරණයේ දී නඩු දැමීමට හෝ වෙනත් කිසි 26 February 2012
සරසවි සිසුවියට පිහිපාර කැලණී සරසවියේ සිසුවියකට මහරගම බසයකදී පිහියෙන් ඇන ඇතැයි කියන ජයවර්ධනපුර සරසවි සිසුවෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි. සිසුවිය ක 26 February 2012
කතරගම තවත් ඉල්ලමක් කතරගම පහළ තම්මැන්නාගම ද තවත් මැණික් ඉල්ලම් මතු වී ඇතැයි කියමින් සිය ගණන් ජනයා රක්ෂිත කැලයක් මැද මැණික් ගැරීම ඇරැඹූහ. රුපියල් විසි හ 26 February 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026