ශාන්ත පැට්ටි්රක් විදුහලට කඩුලූ 9 ක පහසු ජයක් යාපනය මහ විදුහල සහ ශාන්ත පැට්ටි්රක් විද්‍යාලය අතර යාපනයේදී පැවැති මහ කි‍්‍රකට් තරගයෙන් යාපනය මහ විදුහල පරදවා කඩුලූ 9 ක පහසු ජයක් ල 25 February 2012
තර්ස්ටන් - ඉසිපතන මහ ගැටුම ජය පැරදුමකින් තොරව නිමයි තර්ස්ටන් නායක සජීව සල්ගාදු (114) විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් ඉසිපතන විදුහලට හොඳ පිළිතුරක් දුන් නමුත් 49 වැනි වතාවටත් පැවැති තර්ස්ටන් - 25 February 2012
හදිසියේම සියරට එන්න කළ තරංගගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ තරගාවලියට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරු උපුල් තරංග පෞද්ගලික හේතුවක් මත නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණීමට අවසර ඉ 25 February 2012
හොරෙන් රැඳී සිටි ශ්‍රී ලාංකිකයා කොරියානුවෙක් යන්ත්‍රයකට යට කරයි 2003 වසරේ දකුණු කොරියාවේ වීසා කාලය අවසන්ව නීති විරෝධීව රැඳී සිටියදී ආගමන විගමන නිලධාරීන්ට හසුවූ 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයා බර ඔසවන යන් 25 February 2012
ඇමැති කලාවැව විනාශය නවත්වයි කලාවැව ජල පෝෂක ප්‍රදේශයේ අනවසරයෙන් පස් කැපීම වහා නවත්වන ලෙස උපදෙස් දුන් වනජිවි ඇමැති එච්.එම් චන්ද්‍රසේන මහතා සැකකරුවන් අත්අඩංගුවට 25 February 2012
ඉතාලි කවුළුවෙන් ලංකාවට ලොකු ප්‍රසිද්ධියක් ඉතාලියේ වසරක් පසා පවත්වන සංචාරක වෙළෙඳපොළ මිලානෝ නගරයේ රෝ ප්‍රදර්ශන ශාලාවේ පැවැත්විය. මේ සඳහා රටවල් 130ක් ඉදිරිපත් විය. ශ්‍රි ලංකා ප් 24 February 2012
නිල් මැණිකෙන් වාසනාව සොයන්නෝ ලෝකයේ හොඳම නිල් මැණික් ඇතැයි කියන කතරගම තම්මැන්නාගම සීනුක්කුවේ මැණික් ඉඩම් බදු දීමේ වෙන්දේසියේ දි සම්පූර්ණ මුදල් ගෙවා බිම් 49 කට්ටි 24 February 2012
'සංහිඳියාවට සවිමත් පියවර ගනු' උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ස්ථිරසාර පියවර ගන්නැයි ඇමෙරිකාව ශ්‍රී ලංකාවට කියයි. එක්සත් ජාතීන්ගේ ස 24 February 2012
ඉසුරු අහිමිවූ තවත් තිහක් එති බටහිර අප්‍රිකාවේ ටෝගෝ රාජ්‍යයේ ලෝම් නුවර විවෘත ක්‍රීඩාංගනයක සරණාගතයන් ලෙස රඳවනු ලැබ සිටි ශ්‍රී ලාංකිකයන් ගෙන් තවත් ශ්‍රී ලාංකිකය 24 February 2012
කොටිකාවත්ත සභා මේසෙත් තණකොල ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරු පස්දෙනා කළු ඇඳුම් ඇඳ මුඛවාඩම් බැඳගෙන මාසික 24 February 2012
පරීක්ෂණ රහස් පොලීසියට ‘බියගම විලේජ්‘ හෝටලය හිමි කෝටිපති ව්‍යාපාරික රංවලගේ බර්ටි බර්නාඩ් ජයරත්නගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අද රහස් පොලීසිය 24 February 2012
දේශාන් (100) - සංඛ (85) ඉසිපතනය ඔසවා තබති කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද (24) ආරම්භ වූ 49 වැනි ‘බ්ලැක්හැම් විජේවර්ධන’ අනුස්මරණ කුසලාන 24 February 2012
ඈවරයි. දෑවරයි. තුන් ඈවරයි. කෝටි 27 මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ ලොකුම මැණික් වෙන්දේසිය කතරගමදී අද අවසන්වූයේ අක්කර 4ක පමණ මැණික් ඉඩමක් බදුදීමෙන් රුපියල් 27 කෝටියක ආද 24 February 2012
‘27 වැනි දා විහිළු එපා‘ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ජිනීවා නුවරදී ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා ගැ 24 February 2012
සෙවනගල දොස්තරට ඇප සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිල නිවසේ ජලටැංකියේ පිළිකා කාරක එම්.සී.පී.ඒ. පලිබෝධ නාශක වස මුසු කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි රෝහලේ 24 February 2012
පාන් පහකින් නඟී ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද මැදියම් රැයේ සිට රුපියල් පහකින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අද (24) තීරණය කෙළේය. දැන් මි 24 February 2012
අත උඩින් වාහන 32ක් දුවයි ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ සේවක හඟුරන්කෙත පදිංචි ජනත කාංචන මුදන්නායක (27 සිය දකුණත උඩින් වෑන් රිය 32ක් ධාවන කරන්නට ඉඩදී ගිනස් වාර්තාවක් 24 February 2012
‘ලංකාව දුෂණද්වීපයක්‘ රාජපක්ෂ ආණ්ඩුව සම්බුද්ධත්ව ජයන්තිය සමරා අවසන් කළේ ධර්මද්වීපය වූ ශ්‍රී ලංකාව දුෂණද්වීපයක් බවට පත් කරමින් යැයි විපක්ෂ නායක රනිල් වි 24 February 2012
ශ්‍රී ලංකා පිල ඕස්ටේ්රලියාව කඩුලූ 3 කින් පරදවා පෙරමුණට එයි කොමන්වේල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර බෙලරිව් ක්‍රීඩාංගණයේදී (දිවා/රාත්‍රී 24 February 2012
විපක්ෂ රැල්ලේ වීඩියෝ පොලිසිය ඉල්ලයි එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය කොළඹ කොටුවේ පැවැත්වූ උද්ඝෝෂණයේ වීඩියෝ පට කොළඹ පොලිසියේ අපරාධ අංශයට දෙන්නැයි කොළඹ කොටු 24 February 2012
උසාවි නියෝගය කඩලා විස සහිත පලි බෝධ නාශක තොගයක් මුදා නොහරින්නැයි උසාවි නියෝගයක් තිබියදී රේගුව එවා මුදා හළේ කවර හේතුවක් මත දැයි කරුණු දැක්වීම සඳහා මාර් 24 February 2012
තානාපති කෝටි දෙකකට කෑල්ලක් ගනී කතරගම ලූණුගම්වෙහෙර තම්මැන්නාවේ මුල්ම කැබලි දහතුන රුපියල් කෝටි 19 කට ආසන්න මුදලකට වෙන්දේසි විය. මැණික් වල පිහිටි කැබැල්ල රුපියල් ලක් 24 February 2012
ඕස්ටේ්රලියාව (197/3) ප්‍රබල තත්ත්වයක ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර හෝබාට්හි බෙලරිව් ක්‍රීඩාංගණ 24 February 2012
කම්කරු පක්ෂ ‘විහිළුව‘ට ඡන්දය සඳුදා ඕස්ටේලියාවේ කම්කරු පක්ෂයේ නායකත්වය සඳහා ජුලියා ගිලාඩ් හා හිටපු ඇගමැති හා විදේශ ඇමැති කෙවින් රඩ් අතර ඡන්දය සඳුදා පැවැත්වීමට නියමිත 24 February 2012
මුල් කෑලි පහෙන් කෝටි දෙක හමාරක් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මැණික් ව්‍යාපාරික ජනක හේවාසිංහ මහතා කතරගම නිල්මැණික් ඉල්ලම් ඉඩමෙන් පර්චස් දහය රුපියල් ලක්ෂ තිස් හයකට 24 February 2012
ඕස්ටේ්රලියාව කඩුලූ 2 ට 123 යි ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර හෝබාට්හි බෙලරිව් ක්‍රීඩාංගණ 24 February 2012
මැණික් වෙන්දේසියට තානාපතිත් ඇවිත් නිල්මැණික් අර්නූල් හා පද්මරාග මැණික් ඇතැයි කියන කතරගම තම්මැන්නාවේ බිම් කට්ටි 49 ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම දැඩි ආරක්ෂාව මැද කතරග 24 February 2012
ඕස්ටේ්රලියාව ලකුණු රැස් කිරීම තෝරා ගනී ’කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේ ඕස්ටේ්රලියාව සහ ශ්‍රී ලංකාව අතර හෝබාට්හිදි දැන් පැවැත්වෙන තරගයේ කාසි 24 February 2012
ශ්‍රී ලංකා - ඕස්ටේ්රලියා තෙවැනි තරගය අද ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තෙවැනි තරගය අද (24) හෝබාට්හි බෙලර 24 February 2012
‘සාධාරණ වන්න’යි තිරිමාන්නට අවවාද පන්දුවට පහර නොදෙන අන්තයේදී ලකුණක් සඳහා ගනු ලබන ආරම්භයේදී වඩාත් සාධාරණ වන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන මැද පෙළ පිතික 24 February 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026