ඕස්ටේලියාවේ කම්කරු පක්ෂයේ නායකත්වය සඳහා ජුලියා ගිලාඩ් හා හිටපු ඇගමැති හා විදේශ ඇමැති කෙවින් රඩ් අතර ඡන්දය සඳුදා පැවැත්වීමට නියමිතය. ඇමෙරිකාවේ සංචාරයක යෙදී සිටියදී රඩ් හිටිගමන් ඉල්ලා අස්විය. ජනමත විමැසුම් අනුව රඩ් ඉදිරියෙන් සිටී. එහෙත් පක්ෂ බලතුන්ගේ අදහස ගිලාඩ් දිනන බවයි. නායකයන් දෙදෙනා කුලල් කා ගන්නා බව කියන මේ ඡන්දය ඕස්ටේලියාව හඳුන්වනුයේ ‘ප්‍රෝඩාවක්‘ ත්‍රාස ජනක නාට්‍යයක් හා ‘විහිළුක් ‘ වශයෙනි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd