‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර හෝබාට්හි බෙලරිව් ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දෙන ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 28 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 123 ක් ලබා සිටියේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd