ඝාතකයන් අල්ලන්නැයි කටුවන උද්ඝෝෂණ කටුවන හැඳිවත්ත ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද පෙරවරුවේ කටුවන නගර 18 June 2012
කටුවන පෙළපාළි බෑ කටුවන ජනතා විමුක්ති පෙරමුණු රැස්වීමේ දී වෙඩි වැදී මියගිය එදිරිමාන්නගේ මාලනී (51) සහ නිමන්ත හේෂාන් (18) ගේ අවසන් කටයුතු සිදු කෙරෙන අද පෙළ 18 June 2012
සිසුහු ගුරුනට ගහති පැල්වත්ත මහා විදුහලේ නවක සිසුනට නවක වදය දීමට සැරැසුණු දෙටු සිසුන් පිරිසකගේ ප්‍රහාරයට ලක්ව ගුරුවරු දෙදෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. නව 18 June 2012
ශ්‍රී ලංකාව (3-1) එක්දින තරගාවලිය ජයගනී ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 80) විශිෂ්ට ඉනිම නිසා සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (18 18 June 2012
වෙරළු ඇහිඳින්න ගිහින් දෙබරාට බිලිවේ වෙරළු ඇහිඳින්න අයියා සහ අක්කා සමග කැලේට ගිය නෙළුව කොළොම්තොටුවේ දැරියක දෙබර ප්‍රහාරයකට ලක්වී මිය ගිය බව පොලීසිය කියයි. ඇගේ අක්කා සහ 18 June 2012
උප ඇමැති ලෙඩවී ගුවනින් කොළඹට. බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන මහතා කන්තලේ ඔහුගේ නිවසේදී හදිසියේ අසනීප වී හෙලිකොප්ටර් යානයකි 18 June 2012
උතුරු මැද රියැදුරෝ ලෙඩුන් බිල්ලට ගනිති. උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවයට කොන්ත්‍රාත් පදනමට රියැදුරන් 39 ක් බඳවා ගැනීමට යතියි කියමින් උතුරුමැද ගිලන්රථ සහ සෞඛ්‍ය සේවයේ රියැදුරෝ 18 June 2012
අලියා මැරූ ගොවියා වසර හතරකට පසු අල්ලයි සූරියවැව මහ ආරේ වගා බිමකදී වසර හතරකට පෙර විදුලි සැර යොදා අලියකු මරා සිරුර ජේ.සී.බී. යන්ත්‍රයක් යොදාගෙන කෙසෙල් වත්තක වළ දැමූ එක්දරු ප 18 June 2012
කඳුකර ජලාශ සිඳීගෙන යයි ජාතික විදුලි බල පද්ධතියට විදුලිය සපයන කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම මධ්‍යම කඳුකරයේ වියළි කාලගුණයත් සමග පිටාර මට්ටමේ සිට 18 June 2012
කල්පිටි බුරුවන්ටත් වතුර හිඟයි කල්පිටිය නගරාසන්නයේ ජිවත්වන වල් බුරුවෝ ජලය හිඟවිම නිසා දැන් කලපු අසලට ඇදෙති. 18 June 2012
පොර කුකුළෝ පොලිසි යති මුදල් ඔට්ටුවට පොර කුකුළන් කෙටවු ව්සි දෙදෙනකු සමඟ කුකුළන් අට දෙනකු වෙන්නප්පුව බණ්ඩිරිප්පුවේදදී අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිස 18 June 2012
සමීර - ශ්‍යාමලී පාපැදි තරග ජයගනිති 38 වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේ පාපැදි පිරිමි තරගය ජයගැනීමට ඌව පළාතේ සමීර චතුරංග සමත් විය. බස්නාහිර පළාතේ නිලූකා ශ්‍යාමලී කාන්තා පාප 17 June 2012
ඇවිදීමේ ශූරයා අඛිල, ශූරිය ගීතා නන්දනී 38 වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේ ඇවිදීම (පිරිමි) තරගයේදී බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග වැදුණු අඛිල චන්දන ප්‍රනාන්දු තරගය නිමා කරන 17 June 2012
නකල්ස් ගින්න නිවයි නකල්ස් කඳුයායේ අක්කර 200 ක් පමණ ලැව් ගින්නකින් වැනසි ගිය ඇති බව වන සංරක්ෂණ නිලධාරීන් කියති. ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් දෙකක් ද ගින්න 17 June 2012
ලංකා ප්‍රසංගයක් වෙරෝනා නුවර ඉතාලි ශ්‍රී ලාංකික ජන ජීවිතයේ උරුමය අරුමය හා කරුමය යන තේමාව රැගත් බුද්ධිමය ශාස්ති‍්‍රය සංගීතය සංවාදයක් වෙරෝනා ස්තිමාතේ සම්මන්ත් 17 June 2012
කටුවනදී මළ අයට ෆොන්සේකාගෙන් අවසන් ගෞරව කටුවනදී ඝාතනයට ලක්වූ ජවිපෙ ආධාරකරුවන් දෙදෙනාට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද එහි ගියේය. ඝාතනවලට එරෙහ 17 June 2012
කොටි වික්ටෝරියා රැස්වීමක් කති ලෝක සරණාගත දිනය වෙනුවෙන් ඉරිදා වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ජනරැලියක් පැවැත්වෙද්දී එහි කඩාවැදුණු කොටි හිතවාදී පිරිසක් ල 17 June 2012
‘‘මම තරඟ කරන්නෙ මගෙ හිතත් එක්ක’’ විජය කුවේණි චිත්‍රපටයේ විජයගේ චරිතයට ප්රවේශව සිටින්නේ ඔහුය. එමෙන්ම මේ දිනවල විකාශය වන ‘‘එක්ටැම්ගේ’’ ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධ 17 June 2012
‘‘අපි හොඳ උදවිය නම් සොබාදහම අපව රැක ගනිවි’’ රන්සමනළිය අසනීපයෙන්... පුංචි තිරයට සොඳුරු රුවක් වූ ඇය ගැන පසුගියදා බොහෝ දෙනා විමසන්නට වුණා. ආශා එදිරිසිංහ කෝ? බොහෝ දෙනා කුතුහලයෙන් යු 17 June 2012
නිදන් හොරු වාහල්කඩටත් පනිති වාහල්කඩ වැව් බැම්ම ආසන්නයේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඉඩමක අඩි 12 ක් දිග අඩි හතරහමාරක් පළල අඩි 10 ක් ගැඹුරු වළක් හාරා නිදන් සෙවූ සිවිල් 17 June 2012
වැලි ලොරියේ කලූ කොඩි පොලිසිය වැලි ප්‍රවාහනයට ඉඩ නොදෙන බව කියමින් නුවරඑළිය වැලි ප්‍රවාහන සංගමය අද නුවරඑළිය නගරයේදී දෙපැයක් උද්ඝෝෂණය කළේය. වැලි ප්‍රව 17 June 2012
පුතා හිරේ සිට කප්පම් කයි සිර ගතව සිටින පුතාගේ කම්පම් සල්ලි ගැනීමට ගිය පියකු ගම්පහ බැංකුවකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. වසර 16කට හිරේ ගිය 25 හැවිරිදි පුත 17 June 2012
නෙළුම් අලේට තැන ඇවිත් රජරට පෙදෙස්වල දැඩි නියඟයත් සමග වැව් අමුණු සිඳී ගොවිතැන් පාළු වී යෑමත් සමග දඹුල්ල පහළ වැවේ ගොවීහු නෙළුම් අල හාරති. කිලෝව රුපියල් 65 - 70 17 June 2012
කරාතේ ශූරියට පාසලක් ලැබේ දරණාගම මහා විද්‍යාලයෙන් අස්වීම් සහතිකය ලබා නොදී ප්‍රමාද කිරීම නිසා පාසලක් අහිමි වී සිටි කරාතේ ශූරිය හෙට සපුගස්කන්ද විශාඛා බාලිකා ව 17 June 2012
අලුත් ලේකම්වරු දෙන්නෙක් අධ්‍යාපන අමාත්යාශංශයේ ලේකම්ධුරය දැරූ එච් එම් ගුණසේකර මහතා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කේ. ඩබ්ල 17 June 2012
ලක් හිමිනමක් ලන්ඩන් ධර්මදූත මෙහෙයේ ලන්ඩනයේ සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි හිමියන්ගේ ආරාධනයෙන් ලන්ඩනයට වැඩම කළ තලල්ල 17 June 2012
දෙහිවල මී හරක් නිදහස සොයති දෙහිවල සත්ත්ව උද්‍යානයේ රට මීහරකුන්, රට මුවන් ඇතුළු සතුන් කූඩුවලින් එළියට පැණීමෙන් පසු ඔවුන් ගාල් කිරීමට සේවකයෝ අද අලුයම වන තුරුද ස 17 June 2012
රන්ටැඹේ රක්ෂිතයේ ගින්නක් රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශවල පෝෂක කලාපයක් වූ මිනිපේ කොස්ගොල්ල කන්ද රක්ෂිතයේ ගින්නක් පැතිර යන බව හසලක පොලිසිය කියයි. දැඩි පෑවුම ගින් 16 June 2012
මුස්ලිම් කොංග්‍රසයෙන් ඡන්දෙට කොන්දේසි ඉදිරි මැතිවරණවල දී රජය සමග තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇතත් පක්ෂයේ උත්තරීතර මණ්ඩලයෙන් ඒ ගැන අවසන් තීරණයක් ගනු ඇතැයි ද ඒ සඳහා රජයට කොන්දේ 16 June 2012
කටුවන ඝාතනය සොයන්න රහස් පොලිසිය කටුවන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඝාතන පරීක්ෂණයට රහස් පොලිසිය කැඳවා ඇත. 16 June 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026