නකල්ස් කඳුයායේ අක්කර 200 ක් පමණ ලැව් ගින්නකින් වැනසි ගිය ඇති බව වන සංරක්ෂණ නිලධාරීන් කියති.
ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් දෙකක් ද ගින්න නිවීමට දායක විය
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැවු ගිනි කිව්වට මේවා ස්වාභාවික ගිනි ගැනීම්.නැත්නම් කාගේහරි නොසැළකිලිමත් වැඩක් හරි හිතුවක්කාර වැඩක්
අපේ බඩගින්නත් මෙහෙම නිවන්න පුලුවන්ද අනේ
ලොකු අපරාධයක්. ඔයහරියෙ අවුරුදු සිය ගණනක් පරණ ගස් තිබ්බා ...කවුරු හරි මල් හේනක්වත් දාන්න ඇවිලෙව්වද දන්නෑ ...අද කාලෙ රුපියලක් ගන්න මිළ කල නොහැකි දේවල් විනාසකරන අයනෙ ඉන්නෙ
හරිම කණගාටුයි.හේතු ගණනාවක් නිසා මිනිස්සු කැළෑ ගිනි තියනවා..මේ අපරාධ කරන අයට දඩුයම් දිය යුතුයි...
මටනම් පේන්නේ ගිනි තියල වගේ . මොකද ඔය පැත්තේ හෝටල් හදන්න ගොඩක්අය බලන් ඉන්නවා....
විදේශීය කුමන්ත්‍රණයක් ,හැමදාම ගින්නක්
වනාරක්ෂක නිලධාරීන්ට වඩා එයාෆෝස් නිලධාරීන් කොච්චර උද්යෝගීද බලන්න...
ගුවන් හමුදාව නොතිබෙන්න නකල්ස් කන්ද සහරා කාන්තාරෙ වෙන්න තිබුණා
මේ සුන්දර වු භුමියේ ඇති වූ ගින්න නිවීමට දායක වූ සැමට මාගේ ප්‍රණාමය.
ගිනි කඳු නැතිවට කඳු ගිනි අරගෙන..
දුප්පතුන්ගේ බඩගින්නත් මෙසේ නිවන්නට හැකිනම් ?..
අපෝ ලංකාවේ වෙන අපරාධ බලනකොට මේවා සුඵ දේවල් නේ...