දරණාගම මහා විද්‍යාලයෙන් අස්වීම් සහතිකය ලබා නොදී ප්‍රමාද කිරීම නිසා පාසලක් අහිමි වී සිටි කරාතේ ශූරිය හෙට සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයට ඇතුළු කර ගන්නා ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී එන් අයිලප්පෙරුම මහතා උපදෙස් දුන්නේය.
පූජා සුරවීර කරාතේ ශූරියට වූ අසාධාරණය ගැන බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කළේ පසුගිය ඉරිදා ‘එසැණ‘ ප්‍රවෘත්තියෙන් මේ ගැන හෙළි කිරීමෙන් පසුවය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුවෙ ඔබට ජයපතමි. ලංකාදිප පුවත් පතටත් මල්මිටක්. අහිංසක දරුවෙකුට කල උපකාරයට. ලක්දිවට ලෑදි ලංකදිප තවතවත් ඉදිරියටම
අපේ ගමේ පාසලට ඔබට සාදරයෙන් පිළි ගන්නවා
දිරියෙන් ජය ගෙනා දුවේ.... ලංකාදීපයටත් තුති
ලොව ඇත්තන් නුවණින් විමසා දැක හිත නැත්තන් යයි නොසිතා වෙනසක ගුණ ඇත්තන් ගුණ කීම නොවීසැක නුව ණැත්තන් පින් කරන උපායක ලංකාදීපයට මෙසේ තුතී.
ඔයා රටට ආඩම්බරයක් ...
මෙවැනි අහිංසක දරුවන්ට උදවු කරනවාට ලංකාදීප, ඔබට පිං
රටට වැඩක් කරන්න ඔබට දිරිය ලැබේවා.
ලංකාදීප කරන ලද සේවයට තුති
අපිට බොහොම සන්තෝෂයි දුවේ. කතාතේත් ගහන්න, අනිකුත් අධ්‍යාපන කටයුතුත් හොඳට කරගන්න. බාධා ජයගෙන ඔබ ඉදිරියටම යේවා.
අම්ම කෙනෙක් දරුවන්ට කොච්චර ආදරෙයිද. ඒ වගේ විදුහල් මෑණියොත් ඔයාට ආදරේ ඇති...ඒකයි ඔයා වෙන පාසලකට යවන්න ලෝබ හිතෙන්න ඇත්තේ...ඒ ගැනත් හිතන්න.....
දුවේ නුබට පාසල් ලබා දෙන්නට ලංකාදීප පුවත්පෙත් ප්‍රවෘත්තිය ගොඩක් ඉවහල් වුණා. නුඹට ජය. ලංකාදීපයට තුති.
වාසනාවන්
ඔබ රටටට ආඩම්බරයක් දුවේ. ඒ වගේම අනෙකුත් ගෑණු ළමුන්ටත් ආදර්ශයක් ..ගැහැණු දරුවන්ට වන අතවර වලට හොඳ පිළිතුරක්..
දුව ලක් මවට මිණිපහනක් වේවා !! ලංකාදීපයට මල් කලඹක්......
කාරතේ අමතර දෙයක් විදියට කරන්න...අධ්‍යාපනයට මුල් තැන දෙන්න...ජය වේවා!!!
එසැණට තුති!
බලධාරීනි, හැකියාව ඇති දරුවන්ට භාධා කරන්න එපා...කලකිරීම් ඇති කරන්න එපා...පුවත පලකිරීම ගැන ලංකාදීපයට ස්තූතියි...
වාසනාවන්! විශාකාවේ නම බබලවන්න දුවේ
අනේ මට නම් බයයි.මටත් කරාටේ පාරක් ගහයිද කියලා