උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවයට කොන්ත‍්‍රාත් පදනමට රියැදුරන් 39 ක් බඳවා ගැනීමට යතියි කියමින් උතුරුමැද ගිලන්රථ සහ සෞඛ්‍ය සේවයේ රියැදුරෝ අද වැඩ වැරූහ. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දොස්තර විජේදාස අතපත්තු කීවේ ගිලන්රථ වලින් රෝගීන් ගෙනයාම අඩාල වූ බවය. අනුරාධපුර සහ පෙළොන්නරුවේ සෞඛ්‍ය සේවා රියැදුරෝ 150 ක් සිටිති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරෝ වැඩියි වගේ..තවත් බඳවගන්නද හදන්නේ......
අලුතෙන්ම එක්වෙලා තියෙන රියදුරෝ....
මේකේ තේරුම 39 දෙනෙකු හොඳින් ජීවත් වෙනවට මේ 150 කැමති නෑ කියන එකද ?
අන්න අරහේ ඇමතියෝ නම් උඩින් යනවා ලෙඩ උනාම.. අහිංසක මිනිස්සුන්ටම තමා මේ කරුමත් හැමදාම...
රියදුරනි, අහින්සක ජීවිතගැන බලාගන්න....
මේ ගොල්ලන්ට යන්න කියන්න.ඒ ගොල්ලන්ට එන්න කියන්න.
ලංකාවේ ගිලන් රථවල යනවට වඩා හොදයි මැරිල යනවා...
හෙලිකොප්ටර් දාල තියෙන නිසා අපිට දැන් බයක් නෑ .