මුදල් ඔට්ටුවට පොර කුකුළන් කෙටවු ව්සි දෙදෙනකු සමඟ කුකුළන් අට දෙනකු වෙන්නප්පුව බණ්ඩිරිප්පුවේදදී අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි ඔවුන් පැමිණි ත්‍රී රෝද රථ හා යතුරු පැදි ද අත් අඩංගුවට ගෙන ඇත
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් දිව්වා පොලීසියෙන් එනකොට......
ඒ 22 කුකුල්ලු තමයි....
මෙහෙ ඉස්සර කුකුල් පොර හරක් පොර හරියට තියෙනවා. දැන් නම් ගොඩක් අඩුයි නමුත් තාම තියෙනවා..මෙහෙ එක රජ කෙනෙක් ගාව හිටපු පොර කුකුලෙක් නිසා මිනිහා මාර ඔට්ටු දිනලා තියෙනවා ,,ඒ කුකුලට තිබිල තියෙන සැප මන් හිතන්නේ ජනදිපතිගේ පුතාලටවත් තියෙන්න ඇති කියලා, Benz එකකින්ලු එක්කන් යන්නෙත් ඉස්සරහ සීට් එකෙන් තියල, කුකුලට වැඩ කාරෝයොත් ඉඳල, ඒ තරම්ම සැප ඉතින් ඒ කුකුළා නිසා ඒ රජ (ඒ කියන්නේ මෙහෙ බාසාවෙන් කියනවනම් shaike අරාබි රජ පවුල් වල ) මාර දියුණුවක් ලබලා තියෙනවා. ඒවා එසේ මෙසේ ඔට්ටු නෙමේලු. කවදාවත් පැරදිලත් නෑලු. ඒ රජාගේ කුකුළා මැරුණට පස්සේ ඒ කුකුලගේ නමින් තට්ටු 50 උස බිල්ඩිමක් හදල තියෙනවා, මතක සටහනක් වශයෙන්. ඔන්න ඔහොමත් කුකුල් පොර තිබිල තියෙනවලු.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-18 11:10:24 "විනෝදාස්වාදය පිනිස කරපු දෙයක් නිසා සමාව දීමට හැකියාව ඇත. අහල පහල තිබුණු වාහන ටික අත්අඩංගුවට ගන්න ඇත්තේ වෙන අරමුණකින් බව තමයි පෙනෙන්නේ. මිනිසුන් නිදහසේ විනෝදෙන් ඉන්න එක වැරැද්දක් විදියට මට නම් පෙනෙන්නේ නැහැ." අහිංසක සතුන් පොරට දැම්මම ඔවුන් ලේ පෙරමින් තුවාල වෙනකං හෝ මැරෙනකං සටන් කරනවා.. එයින් කුරිරැ වින්දනයක් ලැබීමත්, එයම සූදුවක් කරගැනීමත් අනුමත කරන මෙවන් අය බුද්ධිමත්ද??
උන්ට කතා කරන්න බැරි නිසානෙ මිනිස්සු මේ විදිහට දස වද දෙන්නෙ. තිරිසන් සත්තුන්ටත් අන්තිමට පොලිස්සියේ පිහිට තමයි...
අපරදෙ ඇයි අත්ඩන්ගුවට ගන්නෙ? කරපු වැරද්දට සමාන දඩුවමක්නෙ දෙන්න තිබ්බෙ. ඔය යක්කු ටික්වත් දෙන්න දෙන්න ජෝඩු කරලා අතට මොකක් හරි කැපෙන දෙයක් දීලා මරෙනකන් කොටාගන්න අරින්නයි තියෙන්නෙ වැඩේ තේරුම්ගන්නත් එක්ක.
පින් සිද්ද වෙන වැඩක් අල්ලපු එක! මෙතන සමහර අයට මේ කරපු වැඩේ වටිනාකම තේරෙන්නෑ වගෙ. එක ඒගොල්ලන්ට තේරෙයි කවදා හරි කුකුල් ආත්මයක් ලබලා පොර කූඩුවක මස්, ඇස් පනපිටින් ඉරිලා, ගැලවිලා වැටෙන කොට.
ආව් ආව් ....මන්ත්‍රීවරුත් ඒ අතර ඉන්න ඇති අපිව නියෝජනය කරන....
අනේ මට දෙන්නකෝ ඔය පොර කුකුල්ලු ටික BBQ එකක් දාන්නත.... ,
මමත් ඔය ගමේම තමා .......මේ කොටවන්නෙ මැතිතුමාගේ දකුණු අත වගේ ඉන්න මාමා කෙනෙක්නෙ...
අපේ කට්ටිය හැමදාම කරන්නේ කාවහරි කොටවල අන්තිමට තමන්ගේ ඇඟ බේරගන්න එකනේ. දැන් සිද්දවෙන්නෙත් එකයි. මිනිස්සු ටිකට කොහොමහරි ඇප දීල එලියට ගනීවි. අහිංසක කුකුල්ලුන්ට ඇප දෙන්න කිසිකෙනෙක් නැහැ.අන්තිමට සිද්දවෙන්නේ කුකුල්ලු අතුරුදහන් වෙන එක.
20 දෙනාගෙන් 12 කට මොකද උනේ.....
විනෝදාස්වාදය පිනිස කරපු දෙයක් නිසා සමාව දීමට හැකියාව ඇත. අහල පහල තිබුණු වාහන ටික අත්අඩංගුවට ගන්න ඇත්තේ වෙන අරමුණකින් බව තමයි පෙනෙන්නේ. මිනිසුන් නිදහසේ විනෝදෙන් ඉන්න එක වැරැද්දක් විදියට මට නම් පෙනෙන්නේ නැහැ.
සතුන්ට හින්සාකරල වින්දනයක් ලබන එක හරි කියලද කියන්නේ.....මේ බෞද්ධ රටේ...
පොලිසිය නොමිලේ චිකන් කන්න කරපු වැඩක් ද කොහෙද...
මනාප පොරෙත් ඔය වගේ වැඩි වෙනසක් නෑ...
හා හා හා.....විනෝදාස්වාදයට පොරකුකුල්ලු කොටවනවා කියන්නේ සූදුවක් ......
අස්මීර් ඉල්ලන එකේ එයාට දෙන්න අනේ.....
සමහර දවස් වලට ඔතෙන්ට ගේනවා සුදුයි රතුයි කුකුලෙක්.ඌව පරද්දන්න කාටවත් බෑ
සති අන්තෙට අපිට බයිට් එකට දෙයක් හොයා හොයා යන කොට තමා සෙට් උනේ .නියම පොරකුකුලෝ ටික.
පොලීසියේ මහත්තයෝ මට චිකන් පාර්සලයක් දෙනවද ?
ඕවා මොනවද? ඔය ප්‍රාදේශීය සභා වලත් ඉන්නේ නියම පොර කුකුල්ලු
පොර කුකුල්ලු අන්තිමට හොර කුකුල්ලු කියිද දැන් නෑ. ....
පොඩි උන්ට කිසිම සැප්ක ගන්න දෙන්නේ නෑනේ
අහිංසක සත්තුන්ව මුදල් හම්බ කිරීමේ අරමුණින් කෙටවීම, විනෝදාස්වාදය පිණිස කරපුදෙයක් කියලද කියන්නේ?
පොර කුකුලුන් කෙටවීම හොඳ විනෝදාංශයක් තමයි.ඒ නිසාම මෙහි ඇති වරදක් මටත් පෙනෙන්න නැහැ.මගේ අදහස නම් කුකුලන් පොරයට කෙටවීමට වඩා මස්කර විකිණීම හොඳ බවයි.
ඔය කොච්චර මස් ජාති අපේ ගෙර ඉව්වත් මම වැඩිපුර කැමති චිකන් මස් වලට බව මගේ වයිෆ් කියනවා
මෙයා මේ කුකුලෙක් අල්ලගෙන දගලනවා.. අපේ රටේ සූදුව නීති ගත වෙලා තියෙන්නෙ. මේතත් නීතිගත කරන්නකෝ.
හොඳයි...!