කටුවන හැඳිවත්ත ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද පෙරවරුවේ කටුවන නගරයේ දී උද්ඝෝෂණයක් කෙළේය. මෙම ද්විත්ව ඝාතනය සිදුවී දින තුනක් ගතවී ඇතත් ඊට සම්බන්ධ කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති බව ද එම මැරයන් දේශපාලකයන් විසින් ආරක්ෂා කරන බව ද ඔවුහු එහි දී පැවැසූහ. ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දහසක් පමණ පිරිසක් ඊට සහභාගී වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ... අපේ ඇමතිතුමාව ඕවට ගාව ගන්න නම් එපා
ටිල්වින්ගෙන් දැනගත්න තිබ්බනේ?
මේ රටේ පොලිස්සියට ඕන මිනී මරුවෙක් ඕනෙනම් අල්ලන්න පුලුවන්. දලදා මාලිගාවට ගහපු කොටින්ව කොටි අඩවියටම ගිහින් අල්ලන්න පුලුවන්. නමුත් සමහර ඒව පැයයෙන් දෙකෙන් අල්ලන්න පුලුවන් වගේම සමහර ඒව එහෙම කරන්න බෑ. ලන්කාවෙ කෙසේ වෙතත් මහා බ්‍රිතාන්‍යයේත් වැඩිපුරම තියෙන්නෙ මාස ගනං අවුරුදු ගනන් ඇදෙන පරීක්ශන. (එහේ ගිය අය දන්නවනෙ?) මොකද අපරාද කාරයො එලිපිට පේන්න කවදාවත් ඉන්නෙ නෑනෙ? එහෙව් එකේ මේ ජේවීපී කාරයො කියනවා දින දෙකක් ගියා තාම මිනීමරුවො හැන්ගිලා ඉන්න තැන් හොයා ගන්න බැරි උනා කියලා. ඒකෙන් මේ අය හඟවන්න හදන්නෙ මොකද්ද? පොලිසිය ආන්ඩුවට බයේ හොරු හොයන්නෑ කියල නේද? අඩු තරමෙ හොරු අල්ලන්න උනන්දුවක් තියෙනවනන් ඇයි බැරි පොලිස්යට ඉන්න තැන හොයලා දෙන්න උදව් කරන්න? ඒ පැත්තට මොනාද මේ අය කරලා තියෙන්නෙ? මුකුත් නෑ!! මේ ගොල්ලො නිකන් ආන්ඩුවට බැන බැන මඩ දේශපාලනේ කරන්න හඩනවා!
ඉතින් මැරයො ඉන්න තැනක් දන්නවනං කියන එකනෙ ඇත්තේ අත් අඩංගුවට ගන්න. මෙහෙමත් විහිලු කාරයො... ඊයෙ කිව්වා නේද එක්කෙනෙක් විතරක් සාක්ශි දුන්නෙ අනිත් ඔක්කොම කට අරින්න බයේ ඉන්න නිසා කියලා. එහෙනම් අද වෙනකොට ඔය බය කාරයොන්ට එලිපිට උද්ඝෝශනය කරන්න බයක් නැති කළේ කොහොමද??! කෙප්ප අතේ මාට්ටු නේද සහෝදරයා??
දකුණ හොල්ලන මේ පාතාල නායකයාට අමතරව හමුදාවෙන් පැන ආ සෙබලූන් කිහිපදෙනෙක් ද සිටිති.පුලුවන්නම් අල්ලන්න ,,,,,,,,,,,,,,,,,,,,,,,
ඇමතිවරුන්ගේ රෙදි බේසමකට ගැසුවනම් ඔක්කොම හොරු ටික වැටෙයි
කෝ මේ ටිල්වින්?? මොකද හැබෑටම මේ දවස් වල පේන්න නැත්තේ?
මේ ගොල්ලන්ට උද්ඝෝශනය කරන්න තියෙන උන්නදුව මිනීමරුවො අල්ලලා දෙන්න නෑ. මිනී මරුවො හැන්ගිලා ඉන්නවයි කියන තැනක් හොයලා පොලිසියට හරි අඩු තරමෙ මාධ්‍යයට හරි කියන්න මේ ගොල්ලන්ට අවශ්‍ය නෑ. මේ අය තමන්ගේ අයගෙම මරනෙනුත් මඩ දේශපාලනය කරන්න දඟලන හැටියි ලස්සන. අනේ ජවිපෙ!
මහ ලොකුවට උද්ඝෝෂනේ කොරන්නෙ අඩු තරමෙ පොලිසියට සාක්කියක් වත් දෙන්න ඉදිරිපත් උනාද? බොරුවට ටිවී එකට ප්‍රකාශ කරනව "අපේ අය දැක්ක මැරයව, ඒත් සාක්කි දෙන්න එන්නැත්තෙ බය නිසයි" කියල. එහෙනම් ඔය පාරෙ කෑගහපු නිර්භීත මල්ලිලට තිබුනෙ නැද්ද බයගුලු සහෝදරයන්ගෙන් සාක්කි අහගෙන පොලිස්සියට දෙන්න?
පක්සෙ ලොක්කො ඕව කරන්න හදන්නෙ ඇඟ බේර ගන්න. මොකද පෙරටුගාමින් එක්ක හැප්පෙන්නවත් දැන් මේ ගොල්ලන්ට මහජන පදනමක් නෑ. ඒ මේ ගොල්ලන්ගාව ඇති සමාජ වාදයක් නැති බව රටටම එලිවෙලා තියෙන නිසා. මඩ ගහලවත් වීරයො වෙන්නයි බලන්නෙ. මේ වගෙ අවස්තාවාදි දේශපාලනය නැත්තෙ පෙරටුගාමී ව්‍යාපාරයේ පමණයි.
ඔන්න ..ඔන්න ..ආයේ කන්න .යන්නේ මුන් ඉතින්..........
මේ හලෝ, ජේවීපී එකේ අය නටන්නේ නෑ ඔහේගේ ඕනෑ එපා කම් වලට හරිද?
හෝ.....හෝ.....ආශ්චර්‍යමත් රටක්......
හොරුන් සහ ඝාතකයින් මෙහෙයවන්නේ ලොකු තැන් වලින්.ආරක්ෂාව දෙන්නේ පොලිසියෙන්.ඒ නිසා නීතිය මිනිස්සුන්ගේ අතට දෙන්න ඕනි
පොලිසිය පොලිෂ් කරන්න ඕනි