පැල්වත්ත මහා විදුහලේ නවක සිසුනට නවක වදය දීමට සැරැසුණු දෙටු සිසුන් පිරිසකගේ ප්‍රහාරයට ලක්ව ගුරුවරු දෙදෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. නවක සිසුනට වධ හිංසා කිරීම වැළැක්වීමට ඉදිරිපත් වීම නිසා ගුරුවරුනට පහරදී ඇතැයි පොලිසිය කියයි. සිසුහු හතර දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ යුත්තේ කුමක්දැයි දැන ගැනීමට කරුණාකර ටී.එම්.ප්‍රේමවර්ධන ගේ “ළමයින් හොඳ මිනිසුන් කරන්නේ කෙසේද?“ නමැති පොත කියවන්න.
හංවඩු ගැසිය යුතුයි
අපි ඉස්කෝලේ යන කාලේ කොච්චර චන්ඩි උනත් පාසලේ නරකම ගුරුවරයා කනේ පාරක් දුන්නොත් බිම බලාගෙන එතනින් යනවා. එක අප තුල තිබුන ඉවසීම, ගුරු ගෞරවය, සහ දරාගැනීමේ හැකියාව වැනි ඉතා උසස් පුරුෂ ගුණාංග. දැන් කාලේ අයාලේ යන තරුණයන්ට ප්‍රශ්න වැඩියි., තරුණයෝ කියල වෙනමම සතුන් ජාතියකුත් ඔවුන්ට ඇති තරුණ ප්‍රශ්න කියල වෙනමම ප්‍රශ්න ජාතියක් ඇතිවෙලා! දැන් පරපුරේ හිතේ ගැඹුර මදි, ඒ නිසා ආත්ම ශක්තිය මදි, පොඩ්ඩ ඇත්නම් ගෝරි ගෙන මිනී මැරීම් පවා කර ගන්නවා ගුරුවරයෙක් ගැහුවොත් නොවෙයි තදින් අවවාද කලත් එය බුද්ධිමත්ව දරාගන්න හැකියාව නෑ, තේරුම් ගන්න හැකියාව නෑ. මෙන්න මේකට තමයි බුද්ධ දේශනා වල තියෙන්නේ "අනාගතයේ මනුෂ්‍යයාගේ පිරිහීම වේගයෙන් වෙනවා" කියලා , අනාගත පරපුරවල් විද්‍යා, ගණිත දැනුමෙන් හැකියාවෙන් වැඩි වෙනවා, දක්ෂ බව වේගයෙන් වැඩි වෙනවා, අඩු වයසෙන් වහා ඉගෙන ගන්නවා, මේ දකින්නේ මිනිසා කෙටි ජීවිත කාලයකට හැඩ ගැසීමේ පෙර ලකුණුයි. ඉතා අඩු වයසින් ඉගෙනගෙන මුදල් උපයන්ට දැඩි වෙහෙසක් ගන්නවා. මෙලෙස පරපුරෙන් පරපුරට දක්ෂතා වැඩි වෙනවා, වේගවත් වෙනවා නමුත් තමාව තේරුම් ගන්න හැකියාව, ධර්මාවබෝධයට ඇති ඥානය අඩුවෙනවා, ගුණදහම් පිරිහෙනවා, මේ නිසා ආයුෂ අඩුවෙනවා. අන්තිමට අවුරුදු 10 පරමායුෂ වෙනවා. මෙකල කොපමණ දියුණුද කියතොත් අනේකාව මැරිය යුතුයි කියලා හිතපු පමණින් අතේ ආයුධ පහල වෙනවා, එකිනෙකා දෙස මෘග සන්යාවෙන් බලමින් හැසිරෙනවා. මහා යුද්ධ ඇතිවෙලා ආයුධ වර්ෂ ඇතිවෙලා මනුෂ්‍ය වර්ගය විනාශ වෙනවා" කියලා "චක්කවත්ති සිහනාද සුත්තයෙදී දේශනා කර තිබෙනවා. ඉතින් අනාගතය හොද වෙන්නේ නෑ, එන්න එන්නම අදුරු වෙනවා. ධර්මය අතුරුදන් වෙනවා , ඒ නිසා නොපමාව ධර්මයෙහි හැසිරෙන්න ඕන කව්රුත්.
ඇයි නැත්තේ, දැන් විශ්ව විද්‍යාල වල විතරක් නොවෙයි පාසල් වලටත් JVP ඔල්මාදය බෝ වෙලා ඉවරයි. ඕකේ තියෙන්නේ ජීවිත දේපොළ විනාශ කරන, ආගමට දහමට නිග්‍රහ කරමින් සාරධර්ම විනාසකරන, ඇති එකාට දක්ෂ එකාට වයිර කරන මානසිකත්වයක් විතරයි. එකනේ ප්‍රබුද්ධ සංවාදයට තැනක් නැතුව, විප්ලවය, සටන අරගලය වගේ දේවල් වල පිහිට පතන්නේ. අන්තිමට බලනකොට කාමයන් පිනවගන්න, ලෞකික සැප සම්පත් සදහා කරන තවත් අරගලයක් විතරයි.
ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනිවු ඉදිරි වැඩ තකා
මානව හිමිකම් වල ප්‍රතිඵල තමයි ඔය.කණගාටුයි
දැඩි දඩුවම් දෙන්න ඕනි. ඒවා අනිත් පාසල් වලට දැනගන්න පුළුවන් විදියට ප්‍රසිද්ධ කරන්න ඕන...
ලුම්බිණි කිවුව කතාව හරි. රටේ දේශපාලකයො කරන වැඩ දැක්කම ළමයින්ටත් නරක ආදර්ශ එනවා. ඒ මදිවට ඒ දේශපාලකයොන්ට විරැද්ධව විනය ක්‍රියාමාර්ග ආණ්ඩුව හරියට ගන්නෑ.
මේ මෝඩ සිසුන් වහා පුනරුත්තාපනය කරනු.
ළමයින්ගේ තියෙන නැහැදිච්චකම. දැඩි දඩුවම් දෙන්න එයාලට.නැත්තම් ඉදිරි පරපුර හදා ගන්නත් බැරි වෙනවා.....
kk 2012-06-18 15:41:01 "j v p එකේ පරණ පුරුද්ද" කවුද මේ මෝඩයා?
රෑපවාහිනී නාලිකාවල තවත් මෙවැනි දර්ශණ ඇති හිංදි චිත්‍රපට විකාශණය කළ යුතුයි..
මෙහෙම ළමයිද අනාගතේ භාර ගන්නේ රටේ? මොකක්ද මේ රටට දැන් වෙලා තියෙන්නේ?
අනේ මට ඒ කොල්ලෝ ටික ගෙනත් දීපල්ලා.මම ගාව තියෙනවා හොද බේතක් ඕකට
ඇයි පුතේ උඹලා ඔහොම හැසිරෙන්නේ? උඹලා අද ගුරුවරුන්ට අතපය ඉස්සුවා කියන්නේ හෙට දෙමවුපියන්ට අත පය උස්සාවි
ගුරුවරුන් යනු දෙවියන්ටත් වැඩිය ඉහළ ජාතියකි.දෙන්න දඩුවම ඉහළින්ම
දැඩි දඩුවම් දෙන්න.. ..
ළමයිනේ....මුළු අධ්‍යාපන අමාත්‍යාංශයම උත්තර නැති ප්‍රශ්න පත්තරයක් වෙලා තියෙද්දි ඇයි මේ තවත් ප්‍රශ්න දාගන්නේ...
මිස්ටර් ගිරි ගෝරිස්, මොකක්ද ඔය බෙහෙත?
අනේ මෙහෙමත් ලෝකයක්...
ඇප දීම නොකර අනික් අයටත් පාඩමක් ඉගෙන ගැනීමට දැඩි දඩුවම් දිය යුතුයි
උප්පත්ති දොශ.....
හිරේ දාන්න ඕනි මේ අයව
රතු මලයා 2012-06-19 22:38:50 "ඕකේ තියෙන්නේ ජීවිත දේපොළ විනාශ කරන, ආගමට දහමට නිග්‍රහ කරමින් සාරධර්ම විනාසකරන, ඇති එකාට දක්ෂ එකාට වයිර කරන මානසිකත්වයක් විතරයි. එකනේ ප්‍රබුද්ධ සංවාදයට තැනක් නැතුව,".... එතකොට රතු මලයෝ අනිත් කිසිම ප්‍රශ්ණයක ඔයා කියන ඒවා කොරන්නේ නැතිවෙයි..?? දන්නෙ නැති නිසා මම මේ එහෙම ඇහුවෙ...
දැන් ඔය ජරා වැඩ පාසල් වලටත් බෝ වෙලාද . දැඩිදඩුවම් දෙන්න ඕන..
රතු මලයා 2012-06-19 22:38:50 "ඕකේ තියෙන්නේ ජීවිත දේපොළ විනාශ කරන, ආගමට දහමට නිග්‍රහ කරමින් සාරධර්ම විනාසකරන, ඇති එකාට දක්ෂ එකාට වයිර කරන මානසිකත්වයක් විතරයි. එකනේ ප්‍රබුද්ධ සංවාදයට තැනක් නැතුව,".... එතකොට රතු මලයෝ, අනික් කිසිම පක්ෂයක අය ඔය කියන ඒවා කරන්නේ නැතෙයි?
ප්‍රේමවර්ධන 2012-06-19 14:21:34 "කළ යුත්තේ කුමක්දැයි දැන ගැනීමට කරුණාකර ටී.එම්.ප්‍රේමවර්ධන ගේ “ළමයින් හොඳ මිනිසුන් කරන්නේ කෙසේද?“ නමැති පොත කියවන්න." ඔය පොත් හරියන්නෙ නෑ.. හොද ජංගම දුරකථනක් අරං දුන්නනම් හරි...
තිරිසන් සතුන් වගේ.
කියන්න වචන නෑ..
මේක පුදුම වෙන්න දෙයක් නොවේ. රට පාලනය කරන අයගෙන් තමා ළමයින් ආදර්ශ ගන්නෙත්.
බොහෝ පාසල් වල කාල සටහනට අනුව වෙලාවට ගුරැවරැ පංතියට යවන්න වත් විදුහල්පතිට බැහැ. ළමයි අයාලේ කාලය අපතේ. හරියට කාල සටහන දුවනවනම් ළමයින්ට අනවශ්‍ය දේ කරන්න පාසලේ දී වෙලාව නැහැ. පාසලේ සිසුන්ගේ අධයාපනික හා විනයෙහි දියුණුව ගැන මූලික අවධානය දැන්වත් විදුහල්පති හා ගුරැවරැ යොමුකළ යුතුයි, භාහිර කටයුතු, පාසල් අලංකරණ, උත්සව හා දේශපාලන කටයුතු වලට වඩා.
ලංකාවේ බිහිවෙන අනාගත නායකයෝ ටිකක්. පොඩි කාලෙම නායකයන්ගේ ගති ලක්ෂණ පේනවා. හොඳ සලකුණු. පාසල අතහැරලා දැන්ම ඡන්දෙ ඉල්ලුවානම් හොඳයි.
උපරිම දඩුවම් දිය යුතුයි
මේක දැන් රැල්ලක් වෙලා.මෙහෙම ගිහින් හෝඩියේ පන්තියත් නවක වදය දෙයි ඉස්සරහට
j v p එකේ පරණ පුරුද්ද
මේ දරුවෝ ටික දෙමාපියන්ගේ වැරදීමකින් හැදුනු ළමයි ටිකක්ද කොහෙද..
උපරිම දඩුවම් දෙමු ..එයාගේම සහෝදරයෙකුට නවක වදය දෙනවට එයා කැමති වේවිද ?
කැම්පස් වල රැග් කරන එක ජේවීපී එකේ වැඩ කියනවා.එතකොට මේවත් ජේවීපී වැඩද?
ගුරු ගෝල සම්බන්ධය
ඉන්දික, කැම්පස් වල කරන වැඩ දැකල තමා මුන්ටත් ඔය විසේ ගහල තියෙන්නෙ.
පුදුමයි නාහේ නොකාපු එක
මේකටත් ඉතිං JVP එකටම බැණපල්ලා
මේක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.මේක තමයි රටේ ආශ්චර්යය
ඊ ළගට ගහන්නේ මෙයාලගේම අම්මලට