කටුවනදී ඝාතනයට ලක්වූ ජවිපෙ ආධාරකරුවන් දෙදෙනාට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද එහි ගියේය. ඝාතනවලට එරෙහිව මිනිසුන් සංවිධානය විය යුතු යැයි ෆොන්සේකා ප‍්‍රකාශ කළේය.