සිර ගතව සිටින පුතාගේ කම්පම් සල්ලි ගැනීමට ගිය පියකු ගම්පහ බැංකුවකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. වසර 16කට හිරේ ගිය 25 හැවිරිදි පුතා දිවයින පුරා ව්‍යාපාරිකයන්ට දුරකතනයෙන් තර්ජනය කර කප්පම් ඉල්ලා එම මුදල් ගම්පහ බැංකුවක තැම්පත් කරවාගෙන පියා ලවා ලබා ගන්නා බව කියයි. පියාගේ නමින් බැංකු ගිණුම් කිහිපයක් ඇත්දැයි පොලීසිය සොයයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොච්චර කිව්වත් වැඩක් නෑ.....නීතියක් කොයින්ද රටේ...
ධර්ම රාජ්‍යයක් බිහිකරනවා කිව්වේ මේකද සමහරු?
තාත්තන දාන්න ඕන 32ක් ඇතුලට
මම දන්න විදියටනම් හිර ගේ ඇතුලේ ෆෝන් තහනම් ....එතකොට කොහමද කෝල් කරේ ???
නොමග ගිය දරුවන් යහ මගට ගැනීම පිය වරුන්ගේ යුතුකමක් .නමුත් මෙම පියා තවත් නොමග යවන කෙනෙක් නිසා වසර 32 කට හිරේ යවන්න....
පුතාට 16 තාත්තට 32 අම්මට 64 යි..
මේ පුතාගේ අම්ම මොනවා කරනවා ඇද්ද හැබෑටම.....දැන ගන්න විදියක් නැද්ද ??
ලංකාවේ නීතියනම් අන්තිමයි...
මේ දෙන්නවම ජීවිතාන්තය දක්වාම හිරේ දාන්න ඕන.
හිරේ ගියානම් හොඳයි...ෆෝන් කෝල්ස් දෙක තුනයි.....අතේ සල්ලි....
පුතාගේ තාත්තා
පියත් එකයි පුතත් එකයි දෙය්යෝ දනී අපි නොදනී
දෙන්නම එල්ලුවනම් මේ වගේ වැඩ කරන අනික් අයටත් හොද පාඩමක් උගන්වන්න තිබුනා
එතකොට අර කැලණියේ කප්පම් ගන්න කෙනා හිරේ දාන්න ඕනේ නැද්ද?
පියාණෙනි, මගේ හිර කුටියේ තවත් ඉඩ ඇත.ඔබ එන තෙක් මම බලා සිටිමි