ලන්ඩනයේ සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි හිමියන්ගේ ආරාධනයෙන් ලන්ඩනයට වැඩම කළ තලල්ලේ චන්දකිත්ති හිමියෝ එහි ධර්මදූත කටයුතුවලට සහාය වෙති.
බෝගොඩ සීලවිමල ලන්ඩන් බෞද්ධ විහාරාධිපති හා මහා බි‍්‍රතාන්‍යයේ සංඝනායක හිමියන්ගේ ආරාධනයෙන් චන්දකිත්ති හිමියෝ එහිදී ධර්මදේශනයක් ද පැවැත්වූහ. ලන්ඩනයේ වෙසෙන අමර මාකලන්ද පවුල ප‍්‍රමුඛ හිත මිතුරෝ එහි දායකත්වය දැරූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොවටම මේ උතුම් ආර්යය සත්‍යය බෙදාදිය යුතුය. ඔවුන් මිසදිටු බවින් මුදවා ගත යුතුය. මම මෙය ඉතා ගෞරවයෙන් අගය කොට සලකමි. සාදු ! සාදු !! සාදු !!!
මේ උතුම් බුදු දුහම අපට එදා මිහිදු මහා රහතන් වහන්සේ ගෙනවේ නැත්තන් අපි කොහෙද අද. අපේ හමුදුරැවෝ කරන මේ ධර්මදූත සේවය අපි අගය කල යුතුයි. අන්‍යආගමිකයක් වී සිටි මට චන්දකිත්ති හමුදුරැවන්ගේ බන අලුත් ජිවීතයක් ලබා දුන්නා. සසර අතරමන් වී සිටන මිනිසුන් හට නව ජිවයක් ලබාදිමට මෙවැන් ධර්මදුත සේවා අපි අගය කළ යුතු අතර http://sambodhaya.com අඩිවියේ ඇති අපේ හමුදුරැවන්ගේ බණ ඔබත් අසා විමසා බලන්න ඔබ මෙහි දමා ඇති අදහස් කොච්චර දුරට ගැලපෙනවාද කියා. සියල්ලෝම යහපත දකිත්වා
සුපිරිසිදු බුදු දහම ලක්වැසියන්ගේ පමණක් නොව ලොව නන් දෙස්හි වසනා මුලු මහත් බොදු ජනතාවගේම හිත සුව පිනිස බෙදා දීමට කැපවී සිටන්නාවූ පින්වත් චන්දකිත්ති ස්වාමීන් වහාන්සේට සියළු යහපත වේවා යැයි මෙත් සිතින් පතන්නෙමු.