බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන මහතා කන්තලේ ඔහුගේ නිවසේදී හදිසියේ අසනීප වී හෙලිකොප්ටර් යානයකින් කොළඹ රැගෙන ආ බව කන්තලේ රෝහල කියයි. නියෝජ්‍ය ඇමැති මුලින් කන්තලේ රෝහලට ඇතුළත් කෙරිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කෙනෙක්ගේ නම ඇහුවෙත් අදනේ...
අම්මපා.....මමත් ඇහුවේ අදනේ...
සුංගාවිල ආබාධිත හමුදා සෙබලෙකුට අසනීප වෙලා දවසක් ඇම්බියුලන්ස් එකක් දෙන්න බැරි උනා.අනේ මෙයාලට හෙලිකොප්ටර්...!!!
එහෙම කෙනෙක්ගේ නම ඇහුවෙත් අදනේ...
මෙයාල හෙලිකොප්ටර් වලින් කොළඔට...අපි ඩෙංගු වලින් එලොවට...ලොවේ ආශ්චර්‍ය..
කොලඹ නොයින්න කෙනෙක් පාටයි..ඉක්මන් සුවය
පඳුරකට පයින් ගැහුවත් ලංකාවේ ඇමතිවරු ?
ඉක්මන් සුවය ලැබේවා.
අම්මපා මේ කවුද ?????
මමත් අදමයි ඇහුවේ ?????????
ලොකුම කැබිනට් එක ඉන්න රටේ කොහොමද නම් මතක තියා ගන්නේ නේද ????
කවුද මේවට සල්ලි ගෙවන්නේ මේවත් පාර්ලිමේන්තු වරප්‍රසාද ද අපේ අහිංසක අම්මලා තාත්තලා කොච්චර රෝහල් වල මැරිලා යනවද ගිලන් රථ නැතුව සමහර වෙලාවට ළමයි හම්බවෙන්න ඉන්න අම්මලා ළමයිත් එක්කම මැරිලා යනවා
ඔබට ඉක්මන් සුව!
මෙයාව අපේම සල්ලි වලින් බේරගත්තොත් තමයි රටේ දියුණුව ඇති වෙන්නේ....
පිස්සු හැදෙන රටක් මේක.
චමින්ද, ඔයා හරියටම හරි
කවුරු උනත් ලෙඩ උනාම අසරණ වෙනවා .ඒ නිසා කොහොමහරි ප්‍රතිකාර කර එක හොඳයි..
ලංකාවේ බුද්ධිමත් අමාත්‍යංශයක් තියෙනවා.මොනවද ඕකෙන් වෙන්නේ?
Mr. M.K.A.D.S.ගුණවර්ධන සාමාන්‍ය ගුණේ කෙනෙක් වුණා නම් අද එයාගේ මරණේ තියෙන්නේ ගෙදරක.මේක තමයි ලංතාවේ තත්ත්වය
වරප්‍රසාද ඇත්තෝ ගුවන් ගත වෙති...!! කිසිවක් නැත්තෝ දිවන්ගත වෙති....!!
ගරු ඇමති තුමනි ඔබට ඉක්මන් සුවය....
ස්විස්ටර්ලන්තය ආදර්ශයට ගන්න, ඇමතිවරු 7. ලෝකයෙන්ම දියුනුම රට. ස්‍රී ලංකාව''''''''??????
එහෙම කියන්න එපා. එතුමා බුද්ධ ශාසන හා ආගමික නියෝජ්‍ය ඇමතිතුමා. මෙතුමන්ලාව ආරක්ෂා කරගැනීම මෙසැමගේ වගකීමක්.
අනේ කොහොම හරි හොද කරන්න.රටට වැඩක් ඇති කෙනෙක්නේ
අසාධ්‍ය ලෙඩ්ඩු ගෙනියන්න ඇමිබියුලන්ස් නැතුව අසරණ රෝගීන් අනන්තවත් මිය යනවා පිටිසර පැති වල.මේ වැඩ පිළිවෙළ හැම ලෙඩාටම සමානව ක්‍රියාත්මක කළොත් නේද හොද
අලිබබාට බුද්ධ ශාසනේට හෙන ගහලා හරි කමක් නෑ ඇමතිතුමාව රැක ගත්තම ඇති
අනේ මැරෙන්න නම් එපා, මැරුනොත් අලුතින් එන කෙනාට මුල ඉඳල ඔක්කොම පහසුකම් දෙන්න ගොඩක් වියදම යනවා
මේක තමයි අපේ රටේ වටිනාකම.ඇමදේම වෙන්නේ ,කෙරෙන්නේ ඇති හැකි අයටමයි...
මෙයාලා හබරණින් එහාට යන්නේ නැතුව රටේ ප්‍රශ්න ගැන විශාරදලා වෙලා ඉන්නේ.කමෙන්ට්ස් වලින්ම දැනුම මැන ගන්න පුලුවන්